Samsung mocks iPhone :) :)

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,046
    4,726
    113
    -In Darkness-
    මට නම් තේරෙන්නේ නෑ ඇයි මේ තරම් ඔය ජාති 2ට මරා ගන්නේ කියලා. :rofl::rofl: ඔය ෆෝන් ජාති 2න් එකක්ත් වත් අනිකට වඩා හොඳයි කියන්න බෑ :no::no: මොකද ඒක පාවිච්චි කරන කෙනා අනුව තමා තීරණය වෙන්නේ. සමහර අයට ඇපල් වල එන ඔප්ශන් ටිකෙන් එයාලගේ වැඩ ටික කර ගන්න පුලුවන්. තවත් සමහර අයට ඒවා සැම්සුන්ග් හෝ වෙනත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් කරගන්න පුලුවන්. එහෙමයි කියලා අරක තමා හොඳයි කියන්න බෑ. තමන්ගේ අවශ්‍යයතාව අනුව තමා ෆෝන් එක හොඳ නරක වෙන්නේ. මම මල්ටි ටාස්කින් බලාගෙන සැම්සුන් එකක් අරන් මල්ටි ටාස්කින් අවශ්‍යය නැති එකෙක් ඇපල් එකක් ගත්තාම ඌට කියනවා නම් අපෝ වැඩක් නෑ ඕකේ මල්ටි ටාස්කින් නෑ කියලා, තනි විහිලුවක්නේ. ඒ වගේම තමා ඕකේ අනික් පැත්තත්. මට ෆෝන් එකෙන් කරන්න අවශ්‍යය දේවල් තව කෙනෙක්ට අනව‍ශ්‍යය වෙන්න පුලුවන්. ඒ නිසා අවශ්‍යය දේවල් අනුව ඒකට අදාල ෆෝන් එක ගත්තා නම් ඉවරනේ. බොරුවට මරාගන්නේ නැතිව :)
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara

    sirawata aththa mchn
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,447
    113
    Colombo

    යකෝ එහෙම කියලා පුලුවන්ද, දෙකෙන් එකක් බේර ගන්න එපැයි
    ඇන්ඩ්‍රොයිඩ් තමයි හොද. ඔවු ඇන්ඩ්‍රොයිඩ්
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය

    :yes::yes::yes::yes::yes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,504
    3,222
    113
    මට නම් තේරෙන්නේ නෑ ඇයි මේ තරම් ඔය ජාති 2ට මරා ගන්නේ කියලා. :rofl::rofl: ඔය ෆෝන් ජාති 2න් එකක්ත් වත් අනිකට වඩා හොඳයි කියන්න බෑ :no::no: මොකද ඒක පාවිච්චි කරන කෙනා අනුව තමා තීරණය වෙන්නේ. සමහර අයට ඇපල් වල එන ඔප්ශන් ටිකෙන් එයාලගේ වැඩ ටික කර ගන්න පුලුවන්. තවත් සමහර අයට ඒවා සැම්සුන්ග් හෝ වෙනත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් කරගන්න පුලුවන්. එහෙමයි කියලා අරක තමා හොඳයි කියන්න බෑ. තමන්ගේ අවශ්‍යයතාව අනුව තමා ෆෝන් එක හොඳ නරක වෙන්නේ. මම මල්ටි ටාස්කින් බලාගෙන සැම්සුන් එකක් අරන් මල්ටි ටාස්කින් අවශ්‍යය නැති එකෙක් ඇපල් එකක් ගත්තාම ඌට කියනවා නම් අපෝ වැඩක් නෑ ඕකේ මල්ටි ටාස්කින් නෑ කියලා, තනි විහිලුවක්නේ. ඒ වගේම තමා ඕකේ අනික් පැත්තත්. මට ෆෝන් එකෙන් කරන්න අවශ්‍යය දේවල් තව කෙනෙක්ට අනව‍ශ්‍යය වෙන්න පුලුවන්. ඒ නිසා අවශ්‍යය දේවල් අනුව ඒකට අදාල ෆෝන් එක ගත්තා නම් ඉවරනේ. බොරුවට මරාගන්නේ නැතිව :)

    යකෝ එහෙම කියලා පුලුවන්ද, දෙකෙන් එකක් බේර ගන්න එපැයි
    ඇන්ඩ්‍රොයිඩ් තමයි හොද. ඔවු ඇන්ඩ්‍රොයිඩ්
    apple-fanboys.gif
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,560
    48,790
    113
    සේදවත්ත
    මට නම් තේරෙන්නේ නෑ ඇයි මේ තරම් ඔය ජාති 2ට මරා ගන්නේ කියලා. :rofl::rofl: ඔය ෆෝන් ජාති 2න් එකක්ත් වත් අනිකට වඩා හොඳයි කියන්න බෑ :no::no: මොකද ඒක පාවිච්චි කරන කෙනා අනුව තමා තීරණය වෙන්නේ. සමහර අයට ඇපල් වල එන ඔප්ශන් ටිකෙන් එයාලගේ වැඩ ටික කර ගන්න පුලුවන්. තවත් සමහර අයට ඒවා සැම්සුන්ග් හෝ වෙනත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් කරගන්න පුලුවන්. එහෙමයි කියලා අරක තමා හොඳයි කියන්න බෑ. තමන්ගේ අවශ්‍යයතාව අනුව තමා ෆෝන් එක හොඳ නරක වෙන්නේ. මම මල්ටි ටාස්කින් බලාගෙන සැම්සුන් එකක් අරන් මල්ටි ටාස්කින් අවශ්‍යය නැති එකෙක් ඇපල් එකක් ගත්තාම ඌට කියනවා නම් අපෝ වැඩක් නෑ ඕකේ මල්ටි ටාස්කින් නෑ කියලා, තනි විහිලුවක්නේ. ඒ වගේම තමා ඕකේ අනික් පැත්තත්. මට ෆෝන් එකෙන් කරන්න අවශ්‍යය දේවල් තව කෙනෙක්ට අනව‍ශ්‍යය වෙන්න පුලුවන්. ඒ නිසා අවශ්‍යය දේවල් අනුව ඒකට අදාල ෆෝන් එක ගත්තා නම් ඉවරනේ. බොරුවට මරාගන්නේ නැතිව :)

    වට් ගුඩ් ෆෝ බිස්නස් - ට්‍රප්ල් එච්
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    :lol::lol::lol:

    FYI I am a genuine Samsung User, yet I dont brag that S series is the best because I know that both apple and samsung phones(flagships) can do better with the needs of specific user :rofl::rofl:

    යකෝ උබ කරන්නේ හරියට ලංකාවේ ඉදගෙන එංගලන්තේ රැජිණට පුක දෙනවා වගේ වැඩක් නේ :lol:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503

    True 👍