ah gaming walatada ehenam ithin kamak nana awulak neme mchan. oke tiyena reslution eka echra hari na mchn gaming wlata. mage gtx 460 ekak tyne. ekata low res ekak aran wedak na.. ekai.. 1080p wage gatta nam thma hoda.
oyage tyne 1366x760 res ekei 1920x1080 res ekei gaming quality eka godak wenas. eka i mam kiyne.. vga eka anuwa thma itin high res gnwada kiyla balnna une mokda norml vga ekakta high res ekaka games ghna amarui
nah mchn mea used ekak. anyws koheda 18k ta brndew tiyenne..? place eka poddak kiypan and meka EX2220X eka hodada?
mata unity eken kiwa bn 22'' samsung led ekak 18kda 19kda koheda wenawa kiyala mama thawa sathi 2kin withara gana kiyala baluwe eka




SAMSUNG SA300 LED 20
me thiyena eka thamai mama gaththe kisima different ekak ne same one
dvi port ekak nam meke netha tech zone eken gaththe 14k una meka
awurudu 3nak wagakeema dunna tz eken badu patta hodai pics quality
1080p videos pattama thamai ai kiyala wedak ne![]()
viewsonic is a good brand. but there are no models to select before buy. in sri lanka, we have to buy what they import.




මචන් ගන්න මොනිටෙර් එක සැම්සුන්ග් හරි asus හරි ගන්න..AOCත් නරකම නැ..අනිත් එවා අවුල් බන්..එක එක ඈන්ග්ල් වලින් බලද්දි කලඩ් වෙනස්වෙනවා..අනික තමා බන් මොනිටෙර් එකේ රිස්පොන්ස් ටයිම් එකත් වැදගත් මචන් ඔයා ගේම්ස්,මූවීස් බලද්දී වේගේන් යන කොටස් වලදී..රීස්පොන්ස් ටයිම් එක අඩු උනාම මොනිටර් එක මැදින් ඉරක් යනවා වේගේන් යන තැන් වල..
http://en.wikipedia.org/wiki/Response_time_(technology)
මේවත් ඔයාට උදව් වෙයි..
http://www.build-gaming-computers.com/best-gaming-monitor.html
http://newbcomputerbuild.com/newb-computer-build-home/best-gaming-monitors-and-how-to-choose/
http://www.build-gaming-computer-guide.com/lcd-monitor.html
ela thnx mchan. Mata Samsung EX2220X 22" 1080p ekak set wuna. Eke Rspnd time eka 5ms.. Eka hodaine
![]()
![]()
![]()
![]()
මල්ලී මේ තියෙන්නේ මගේ MODEL එක...
VIEWSONIC VX2450WM
මට මේක ගෙන්නන්ඩ රු35000 විතරගියා මීට මාස 6කට උඩදී.
VIEWSONIC පාවිච්චි කරන අය විතරයි දන්නේ මේකේ QUALITY
එක..MONITOR එකක් ගන්නවානම් ඉතින් VIEWSONIC තමයි..
SAMSUNG & AOC ගන්ඩ එපා..ලංකාවේ වැඩියෙන්ම තියෙන්නේ
මේ BRAND දෙක නිසා ගොඩාක්අය ගන්නේ මෙවුවා තමයි....
SAMSUNGවල ටික කාලෙකින් COLORS බහිනවා,,AOC නම්
පට්ටම ජරාවක්...
මමත් CPU එක හදාගෙන මාස3ක් විතර හිටියා MONITOR එකක් ගන්ඩ..හොදටහොයලා බලලයි මේක ගත්තේ.....
මේ එකක ගන්ඩ බැරිනම් ලංකාවේ අපට තියන හොඳම විසදුම
තමයි LG,,ගාන පොඩ්ඩක් වැඩි උනත් SAMSUNG & AOC වලට වඩා මේක සුපිරි...............



