මචන්ලා මට හොද මොනිටර් එකක් ගන්න ඕනි.. 23" 24" වගේ එකක් තමයි ඕනි..
HDMI,
Full HD (1920 x 1080 )
අනිවා තියෙන්න ඕනි..
දැනට ගන්න හිතාගෙන ඉන්නේ මෙන්න මේ

Samsung S23b370H monitor එක... එක..
25000 30000ක් වගේ වියදම් කරන්න වෙන්නේ..
ඒ price එකට මේ monitor එක හොදයි ද 
මීට වඩා හොද මොනවද තියෙන්නේ කියල පොඩ්ඩක් උදව්වක් දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්.
මේක use කරන අය මෙතන ඇතිනේ.. මොනවද මේකේ හොද / අවුල් එහෙම තියෙන්නේ කියල එයාල පොඩ්ඩක් කියන්න..
samsung වල colors අනිත් බ්‍රෑන්ඩ් වලට සාපේක්ෂව හොදයි ද නරකයි ද?
හෙල්ප් කරන අයට සහ bump කරන අයට දෙන්න තියෙන්නේ ඉතින් රෙප් තමයි..