LCD Monitor

ravikalana

Member
Oct 14, 2009
1,227
56
0
මහ මුහුදේ
යාලුවනේ මම ගන්න හිතන් ඉන්නේ samsung ex1920x LCD monitor එක. LED කියලා තියෙන්නේ LED එව්වා හොදයිද ? . මේ model එක ගත්ත කට්ටිය ඉන්නවද. ? පොඩ්ඩක් දන්නා අය හොද නරක කියනවද. ?


menna samsung site eka. -
http://www.samsung.com/my/consumer/...dex.idx?pagetype=prd_detail&tab=specification
 
  • Like
Reactions: akilar25

circuitravi

Junior member
  • Jul 31, 2009
    193
    9
    18
    ado owa liyama LED monitors neawi

    ado owa liyama LED monitors neawi... owa LED - LCD . owage backlight eka led. udin thiyenne lcd eka. power yanawanam adui. anyway normal lcd ekata wada hodai... niyama led ewa godak ganan....:nerd:
     
    • Like
    Reactions: ravikalana

    snake47

    Active member
  • Oct 14, 2010
    452
    52
    28
    Mama use karanne Samsung LED ex1920 (laghadi gatte)....ganin machan kisi awlak na...3 yrz warrenty tiyenawa...Unity ekan ganin...dan 13000 /= witara
     
    • Like
    Reactions: ravikalana