SAMSUNG NO 1

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    නොකියා පරදා සැම්සුන් මුල්තැනට

    samsung-galaxy-note-vs-nokia-lumia.jpg

    වෙළඳ සමාගම් මූලෝපාය විශ්ලේෂණ වාර්තා අනුව ලෝ ප්‍රකට නොකියා සමාගම පරදා සැම්සුන් සමාගම ලොව අංක එකේ ජංගම දුරකථන නිෂ්පාදක සමාගම ලෙස තේරී පත්ව ඇත.

    පසුගිය කාර්තුව තුල සැම්සුන් සමාගම ජංගම දුරකථන මිලියන 93.5ක් පමණ නැව් ගත කොට ඇතත්, නොකියා සමාගම විසින් නැව් ගත ෙකාට ඇත්තේ ජංගම දුරකථන මිලියන 82.7ක් පමණ කි.

    ඉහත වාර්තා අනුව නොකියා සමාගම අංක එකේ ජංගම දුරකථන නිපැයුම් සමාගම ලෙස 1998 සිට වසර 14ක කාලයක් නොකඩවා මුල් තැන හෙඹවීය.

    එමෙන්ම ඇපල් සමාගම හා සැම්සුන් සමාගම එක්ව ගත් කළ ලොව ජංගම දුරකතන අතුරින් අඩකටත් වඩා ප්‍රමාණයක හිමිකාරීත්වය දරයි.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඔක එචර පුදුමයක් නෙවෙ බන්. මොකද Samsung ලොකෙ ජනප්‍රියම mobile OS එක යොදාගෙන අලුත් smartphone හදන්නෙ. එත් NOKIA එක හැමොටම එපා වෙච windows mobile OS එක දාගන්නෙ. ඒ මදිවට NOKIA එක වෙන OS use නොකරනව කියල agreement එකකුත් ගහලලු තියෙන්නෙ.:cool::cool:
     
    :yes:unta pissu ban.android OS eka dala phones gahuwanam nokia phones unu kawum wage wikineiy.un me windows,sambian dagena nikan chaa wenawa.
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මට නම් ෆෝන් නම් නොකියා තමයි. පෙරේදා ගත්තා Nokia X2-02 එකක්. නියම ෆෝන් එක, පාවිච්චියට මාරම පහසුයි.

    images
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    yes from sales samsung leads now... but from product.. still Apple leading from Mobile phone segment.

    Ex: someday indian car maker can be the best from car sales, that's not mean they are the top car manufacture from quality of that product (car)
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    nokia android අත erala මෝඩ wedak කරලා තියෙන්නේ.නැව් ගත කලාට විකිණිලා තියෙනවද අර phone ලොට් එක first place එන්න?:oo:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට නම් ෆෝන් නම් නොකියා තමයි. පෙරේදා ගත්තා Nokia X2-02 එකක්. නියම ෆෝන් එක, පාවිච්චියට මාරම පහසුයි.

    images
    පොඩක් android එකක් පාවිචිකරල බලපන්. එතකොට වෙනස තෙරෙයි.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    :yes:unta pissu ban.android OS eka dala phones gahuwanam nokia phones unu kawum wage wikineiy.un me windows,sambian dagena nikan chaa wenawa.

    මචං අලුත් Nokia lumia 900 එකේ තියෙන windows phone 7.5 mango os එකනම් මට android ics වලටත් වඩා හිතට ඇල්ලුවා. interface එකත් මාර ගති. සමහරවිට ඉදිරියේදී windows 8 ආවට පස්සේ Nokia අයෙත් ඉස්සරහට එන්නත් පුළුවන්.

    lumia-900.jpg