Samsung Note 8

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    නෝට් 8 ගත්ත අය යූස් කරන අය ඉන්නවද කොහෙමද භාන්ඩේ වතුර වැටුනට අවුලක් තිබේද පොඩ්ඩක් වතුර ගැවුනට අව්ල්ද බැටරි තත්වය කොහොමද ? නෝට් 9 එකක් ගන්නටකාට ෆෝන් ශොප් එකක් දාන්න පුලුවන් ඒකයි මේකට යන්න බැලුවේ
    මේක නැත්තන් වෙන මොකක්ද හොද ??
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    2,858
    1,851
    113
    Wathurata watilanam naa, habai saban dala tap eken hodala tiyenawa, alwulak une na.. Battery 2 days tiyenawa awulak nathuwa mage usage eka anuwa..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Note 8 එකයි S9+ එකයි දෙකම පාවිච්චි කරනවා සමහර වෙලාවට ෆෝන් එක උඩ ඕන තරම් වතුර බීම හිරෙනවා කිසිම අවුලක් වෙලා නම් නැහැ :D

    ෆෝන් දෙකම මට නම් ගොඩක් හොඳයි පහසුයි පාවිච්චි කරන්න ලුක් එක හොඳයි විශේෂයෙන් S9+ එකේ කැම් එක හොඳයි :D ඩොකියුමන්ට් බලන්න මේල් බලන්න පට්ටම ෆෝන්ස් දෙකක් බන් මට සෙට් උන
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,054
    113
    invoke db "Injected Memory"
    Note 8 වතුරේ නම් ඕන තරම් දාලා තියෙනවා.
    ෆෝන් එක ගත්ත මුල් දවස් ව්අල Underwater Photo ගන්න පට්ට ආසාවක් තිබ්බෙ.
    මගේ යලුවො තව තුන්දෙනෙක් ලග තියෙනවා Note 8 අපි 4 දෙනාගෙන් 3 දෙනෙක් ම බය නැතුව වතුරට දානවා, එකෙක් විතරයි බය,
    එක දවසක් ෆෝන් එක ගගක වැටිලා හොයාගන්න බැරුව විනඩි 15 ක් විතර වතුර යට තිබුනා අඩි 7 ක් විතර යට,
    ඒත් වේලලා වත් ගන්න දෙයක් වෙලා තිබ්බෙ නැ, උඩට ගත්ත වෙලාවෙ ඉදන් ආයෙත් ෆොටො ගත්තා. ටෙම්පර්ඩ් එකට විතරයි වතුර ගියෙ,

    බැටරි නම් දව්ස් 2 ක් OK ඒත් මම නම් එච්චර වෙලා බැට්‍රි එකෙන් දුවන්නෙ නැ, කොහේ ගියත් චාජර් එක ගහලා තියෙන්නෙ.
     
    බැටරි එක අඩුම තරමේ 10% වත් බැස්සම ගහන්න කියල නේද කියන්නේ :rofl:

    Note8 එක පාවිච්චි කරන්නෙ නැහැ දැන් විකුණල දාන්න ඉන්නේ
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    mamath note 9 enakan balan hita ganna.. awata passe compre karala balddi note8 eka budget phone ekak.... thaama 2 months witharai use karala tiynne,,,,overall honda phone ekak...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    මචන් Note 8 එකක් වැස්ස වෙලාවක වැටුනා
    එතකොට msg එකක් එනවා charging port එකේ වතුර වෙලුනට පස්සේ charger එකට ගහන්ඩ කියලා. ලොකු අවුක් නැද්ද කොහෙද දැන් ටිකක් කල් තාම මොකුත් අවුලක් නැ හොදට වැඩ

    :yes::yes::yes:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    මචන් Note 8 එකක් වැස්ස වෙලාවක වැටුනා
    එතකොට msg එකක් එනවා charging port එකේ වතුර වෙලුනට පස්සේ charger එකට ගහන්ඩ කියලා. ලොකු අවුක් නැද්ද කොහෙද දැන් ටිකක් කල් තාම මොකුත් අවුලක් නැ හොදට වැඩ

    :yes::yes::yes:

    Thank Rep +
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    mamath note 9 enakan balan hita ganna.. awata passe compre karala balddi note8 eka budget phone ekak.... thaama 2 months witharai use karala tiynne,,,,overall honda phone ekak...

    THank Bro Rep +
    10 එනකන් ඉන්නේ....Samsung anniversary