samsung Note 9..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,555
    1,623
    113
    මචන්ලා දැන් මගේ ෆෝන් එකේ කාලේ හරියගෙන එන්නේ අලුත් එකක් ගන්න කල්පනා කරේ Note 9 එකක් තමයි දැනට පාවිච්චි කරන අය හොද නරක කියන්න බලන්න..
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    මචන්ලා දැන් මගේ ෆෝන් එකේ කාලේ හරියගෙන එන්නේ අලුත් එකක් ගන්න කල්පනා කරේ Note 9 එකක් තමයි දැනට පාවිච්චි කරන අය හොද නරක කියන්න බලන්න..

    note 9 nm sira. note 10 eka release karala 1month walin wage gnna.
    dnma note 9 aran therumak na note 10 apu gmn aniwa gana bahinwa baln iddi...

    nttn s10 or s10 plus.

    note series eke note 5 , 7 arunama anikwa awlk na machn.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,248
    1,971
    113
    මහනුවර
    මචන්ලා දැන් මගේ ෆෝන් එකේ කාලේ හරියගෙන එන්නේ අලුත් එකක් ගන්න කල්පනා කරේ Note 9 එකක් තමයි දැනට පාවිච්චි කරන අය හොද නරක කියන්න බලන්න..

    note 10 eka lagadi release wena seen ekak yanne ne. ada ude mam dakka leaked images kiyala tikak daala thibba telegram group ekaka. eka awata passe ganin 9 eka gannawanan.