Jailbreak karanna epa machan..... apple eken hama phone ekama check nokalata check unoth serial eka block karanawa.... unlock karanna ba...
එහෙම එකක් නැහැ සමහර රටවල ජේල්බ්‍රේක් කරන එක ප්‍රශ්නයක් නෙමෙයි වොරන්ටිත් දෙනවා ජේල් බ්‍රේක් කරලා තිබ්බත් (හැබැයි සමහර රටවල ජේල්බ්‍රේක් කරලා තිබුනොත් වොරන්ටි දෙන්නෙ නැද්ද කොහෙද අනිත් එක ජේල්බ්‍රේක් එක අයින කරන්න පුලුවන් ඕනෙ නැත්නම්)
mama awrudu ganak jailbreak karanwa 2010 wage idan thama wela naha eka parak wath. Anika jailbreak karala eka full restore karama aye jailbreak karada kiyanath baha