Samsung or Apple

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    samsung S5 එකත් එක්ක බලද්දි iphine 5s තීන්නේ අඩු මට්ටමක කියන්නේ ඇත්තද බන්. මට ගන්න ඔනේ හොද කැම් එකක් තියේන, සේහේන කාලයක් පවිච්චි කරන්න්න පුළුවන් එකක් බන්.

    ඔව් ඒක ඇත්ත.
    සැම්සුන් හොදයි ඇපල් එක්ක බලනකොට.ඇපල් වල ගෙවන ගානට සරිලන දේ ලැබෙන්නේ නෑ.
    බ්ලුටූත් ඇපල් ටු ඇපල් විතරයි,රේඩියෝ නෑ,මොනා කරන්නත් අයි ටියුන්ස් ඕන,රෑට කැමරාව මෙලො රහක් නෑ.මොකටද බන් එච්චර ගානක් දීලා ඔය වගේ ෆෝන් එකක් ගන්න ඕන?
     

    nalakaer

    Active member
  • samsung S5 එකත් එක්ක බලද්දි iphine 5s තීන්නේ අඩු මට්ටමක කියන්නේ ඇත්තද බන්. මට ගන්න ඔනේ හොද කැම් එකක් තියේන, සේහේන කාලයක් පවිච්චි කරන්න්න පුළුවන් එකක් බන්.

    ganna nokia lumia ekak.... cam ekata gahanna eka phone ekakwath na... kalayak pavichchi karannath puluwan........
     
    Z
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    පලයන් lumia 930 කට..ලොවෙත් නෑ.සුපිරිම පෝන් එක

    ලුමියා සීරීස් එකම මැක්සා බන්.
    1020 එකක් එහෙම ගන්න තියනවානම් DSLR ඕනෙත් නෑ.
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan iphone 5 & 5s wenasa mokakda thiyenne finger print vitarada?
    bluetooth apple 4n walata vitarada wada karanne ?
    twa wenasa kam thiyena ewath dapanko ban.mamath iphone ekak ganna idea ekka thiyenawa.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    machan iphone 5 & 5s wenasa mokakda thiyenne finger print vitarada?
    bluetooth apple 4n walata vitarada wada karanne ?
    twa wenasa kam thiyena ewath dapanko ban.mamath iphone ekak ganna idea ekka thiyenawa.

    iPhone wala thawa eka eka wenaskam thiyenawa ban. ewata huru wunama thamai eke watinakama therenne.
    udaharanekata oyata pen ekakin danawa wage songs danna ba. iTunes hari wena software ekakhari through thamai danna puluwan. eth eeta passe phone eka use karanakota songs play karanna puluwn patta speed. scroll karanna track change karanna search karanna ehema kisima ginnak na.

    bluetooth file transfer karanna JB karanna one.

    iPhone 5S eke processor eka 64-bit. Slow motion cam ekak thiyenawa. Touch sensor ekak thiyenawa. 5C eke thiyenne iPhone5 eke features ma thamai.
    5S gold colour ekak thiyenawa.