යාලුවනේ මට samsung phone පිළිබද ගැළුවක් තියනව
මගේ යාලුවෙක්ට phone එකක් ගන්න ගියා samsung phone
එකක් තම බැලුවේ.මචං ඒවගේ තියෙන්නේ
Made in Korean by Samsung
Made in china by Samsung
Made in Vietnam by samsung
පිස්සු හැදෙනවා! මේ වගෙන් මොකද්ද ගන්න හොද එක
ඒ වගේම මේ phone හදන රටවල් කොහෙද??
කොහොමහරි ගත්තේ samsung Galaxy Grand Neo එක ගත්තේ 25550/-
එකේ ගහල තිබ්බේ Made in china by Samsung.
මේක හොදද? මෙගානට පාඩුද?
අනේ මේ ගැන දන්නා පින්වතෙක් මෙටික මට පැහැදිලි කරලා දෙන්න කෝ පින්සිද්ද වෙයි.