Samsung s2 anycall

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,674
    1
    2,468
    113
    Bitch please... :rofl:

    Machan okkotama kalin Phone eke usb drivers install karapan!! Menna eke link eka
    http://downloadcenter.samsung.com/c...ng_USB_Driver_for_Mobile_Phones_v1.5.14.0.exe

    Methanin Flash tool(Odin V3.04) eka baganin..
    http://bayfiles.com/file/uznj/biT56o/0d%21n3O4.rar

    Methanin JellyBean 4.1.2 eka baganin..
    http://hotfile.com/dl/179607505/5cd1648/I9100XXLSJ_I9100OXXLS1_OXX.zip.html

    Flash guide ekak ikmanatama dennam.. ethakan firmware eka baanna danna.. :)

    1. මුලින්ම download කරගත්තු usb driver එක install ඊටපස්සෙ pc restart කරගන්න!

    2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!).
    ඊට පස්සෙ Down volume key+ Home button + press the power button එකපාර press කරන්න.
    එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට එනවා!

    24785495.jpg


    3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න).

    6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන field වලට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware (I9100XXLSJ_I9100OXXLS1_OXX) එක extract කරාම එන files.

    PDA කියන තැනට CODE_I9100XXLSJ.tar
    PHONE කියන තැනට MODEM_I9100XXLS6.tar
    CSC කියන තැනට CSC_HOME_OXX_I9100OXXLS1.tar කියන පිළිවෙලට දෙන්න

    7. ඔක්කොම ගානට තියෙනවානම් Start දෙන්න..:cool:

    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial reboot එකට ටිකක් වෙලාව ගන්නවා..;)

    ihGXuiO9iiTTa.jpg