samsung s2 korea version internet problem

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මගේ ගාව සැම්සුන් s2 කොරියන් පෝන් එකක් තියෙනවා
    ඒකට ඇප් ඉන්ස්ටෝල් කරන්න යූ ටියුබ් යන්න මුකුත් බෑ බන්
    ඒකට මොකද කරන්න ඕනි

    අනිත් s2 වල තියෙන os එක මේකට දාන්න බැරිද
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    මගේ ගාවත් තිබුන කොරියන් වර්ශන්ද කියල මතක නැහැ බැට්ටියනම් යනව සට සට ගාල ලබ්බෙ බැට්ටියක් තියෙන්නෙ...
     
    Last edited:

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මගේ ගාව සැම්සුන් s2 කොරියන් පෝන් එකක් තියෙනවා
    ඒකට ඇප් ඉන්ස්ටෝල් කරන්න යූ ටියුබ් යන්න මුකුත් බෑ බන්
    ඒකට මොකද කරන්න ඕනි

    අනිත් s2 වල තියෙන os එක මේකට දාන්න බැරිද

    මහරගම ස්මාර්ට් ෆෝන් ෂොප් එකෙන් ඕකට os එක දාගන්න ...... බඩු වැඩ