Samsung S21 Ultra Unboxing එක සිංහලෙන්

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා,

    Samsung Galaxy S21 Ultra 5G unboxing සහ quick review එක සිංහලෙන් දැම්මා.

    බොරුවට phone එක අතේ නැතිව කරපු එකක් නෙමේ මචං.

    බලලා, like එකක් දාලා, subscribe කරලා channels එකට එකතු වෙන්න.

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Trending devices දිගටම හම්බෙනවානම් චනුස් ගේ කන පැලෙන්න meme දාල ඇඩ්ස් දාපන් FB pages වල. කියන දේවල් ගැන දැනගෙන කියන නිසා කිව්වේ. ගොඩක් දැනුම තියෙන local tech channels වලට support එක නැ . ඒ නිසා කබ්බෝ ෆෝම් වෙනවා. උබට ලොකු ගේමක් ගහන්න පුළුවන්.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Trending devices දිගටම හම්බෙනවානම් චනුස් ගේ කන පැලෙන්න meme දාල ඇඩ්ස් දාපන් FB pages වල. කියන දේවල් ගැන දැනගෙන කියන නිසා කිව්වේ. ගොඩක් දැනුම තියෙන local tech channels වලට support එක නැ . ඒ නිසා කබ්බෝ ෆෝම් වෙනවා. උබට ලොකු ගේමක් ගහන්න පුළුවන්.

    මචං කාටවත් පහර වදින්න අපහාස නොවෙන්න marketing කරන විදියක් හොයා ගන්න ඔන. කොච්චර මහන්සි වෙලා කලත් video එක reach වෙන්නේ නෑ බං. එපා වෙනවා එතකොට. ඇත්තටම චැනල් එක අල්ලලා දාන්නත් හිතිලා තියෙන්නේ බං.

    ow mata ara boru sobana tiyena chanux wa penane behe.

    ඌ මචං අවුරුදු ගානක් YouTube වල ඉන්න පොරක් නෙ බං. Audience එක හරියට හදා ගත්තම ඔන දෙයක් දාන්න පුළුවන්, බලන අය ඉන්නවා.

    Ela baluwa digatama karaan

    ස්තූතියි මචං

    එල එල තැන්ක්ස්

    එල මචං