Samsung S23 Ultra vs Pixel 7 Pro

Max_r

Well-known member
  • May 10, 2007
    12,552
    1
    15,160
    113
    ලොකු ගානක් නෙහ් බන් ඔය දෙකම..

    සැම්සුන්ග් නම් ලංකාවෙ එජන්ට් කෙනෙක් ඉන්නවා (වොරෙන්ටි ශේප්)
    පික්සල් ෆෝන් හොද උනාට මෙහෙ තියෙන ඒවට ශොප් වොරෙන්ටි තියෙන්නෙ....

    කොමන් ඉශු තියෙන්නෙ
    සැම්සුන් වල ග්‍රින් ලයින්. (වොර්න්ටි වලදි මාරු කරල දෙනවා ලු)
    පික්සල් 6න් උඩ සිග්නල් කේස් ( එක එක සිල්ප දාලා fb වල උන් හදාගන්නවලු)

    මම නම් පික්සල් වලට ආසයි :cool: :P
     
    • Like
    Reactions: Ritigala Jayasena69