Samsung S23FE එක ගැන මොකද හිතන්නෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113

    Samsung S23FE ෆෝන් එක හොඳයිද, පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද? Fan Edition ගන්න එකේ කේස් මොකුත් තියේද? 140 ක් වගේ වෙනවා, ඒ මිලට ගන්න තියෙන වෙන මොනවද.
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    S21fe එක නම් හොදයි..අවුරුදු 2ක් තිස්සේ කිසි ලැග් එකක් නැතිව යූස් කරනවා.
     
    • Love
    Reactions: CorD SaC

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,136
    113
    මොකක් උනත් කමක් නැ, ලා රෝස පාට එකක් ගන්න

    :yes:
    Panting Dog Park GIF by The Roku Channel

    ජංගියක් නෙවෙයි මේ හොයන්නෙ 🤦
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,893
    113
    Colombo
    Samsung S23FE ෆෝන් එක හොඳයිද, පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද? Fan Edition ගන්න එකේ කේස් මොකුත් තියේද? 140 ක් වගේ වෙනවා, ඒ මිලට ගන්න තියෙන වෙන මොනවද.
    මරු හැබැයි. S23 එකේ step down version එකක්. :yes: :love: