උට ලක්ස පහයි ගානේ ඇපල් එකක් තියේඇපල් එකක් ගනින්
මොකක් උනත් කමක් නැ, ලා රෝස පාට එකක් ගන්න
![]()
මරු හැබැයි. S23 එකේ step down version එකක්.Samsung S23FE ෆෝන් එක හොඳයිද, පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවද? Fan Edition ගන්න එකේ කේස් මොකුත් තියේද? 140 ක් වගේ වෙනවා, ඒ මිලට ගන්න තියෙන වෙන මොනවද.

Ai, phone ekawath ewanawako, Bday next monthජරාව තමයි.
ganan machanThawa tikak dala s23 ekakm ganna mn nan kynne. 160 - 180 wge neh dan yanne.

https://m.gsmarena.com/samsung_gala..._battery_camera_price_compared-news-60621.phpAi, phone ekawath ewanawako, Bday next month
ganan machan![]()