Samsung S3 mini korean එකේ වෙනස මොකක්ද?

Goldberg

Member
Dec 15, 2008
1,354
117
0
Samsung S3 mini korean එකේ වෙනස මොකක්ද?

Samsung S3 mini korean version එකෙයි Made by samsung එකෙයි වෙනස මොකක්ද?
 
Samsung S3 mini korean version එකෙයි Made by samsung එකෙයි වෙනස මොකක්ද?

ඔය කොරියන් Version (Or Made in Korea) කියලා විකුණන්නේ අමු චයිනීස් ෆෝන් සහ ටැබ්. එවා සැම්සුන් සමාගමත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ. තනිකරම ව්‍යාජ (Fake) බඩු, ඔවාට අහු වෙන්න එපා.
හැබැයි, ඔරිජිනල් කොරියන් ඩොමෙස්ටික් ෆෝන් (Any Call etc..) නම් නියමයි. ඒත් මම දන්න විදියට ඒවා ලංකාවට Brand New එන්නේ නෑ.
 
Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
Samsung S3 mini korean version එකෙයි Made by samsung එකෙයි වෙනස මොකක්ද?

Samsung eken S3 mini eka korea wala hadanne na.. S3 mini eka hadanne south asian ratawal wala market ekata danna.. eka nisa eka enne made by Samsung and viatnam witharai.. mokada lankawe market ekata ena phone hadanne a ratawal deke withara..
oya s3 mini kiyanne amu chaina copy ekak.. oke 3g wada karanneth nathi seen ekak tiyenawa.. cam eka chater.. fattama slow..