machanzla samsung S5 VIETNAM versioon 1 use karana kauru hari pinwathek innawada???
Mage yaluwek ganna hoyanwa...4n eke conditions kohomda machn?? camera quality 1 kohomada?? Touch 1 ok da?? censors wada karanwada??
kauru hari danna kenk help 1 dennakoo...
cheers...!!

Mage yaluwek ganna hoyanwa...4n eke conditions kohomda machn?? camera quality 1 kohomada?? Touch 1 ok da?? censors wada karanwada??
kauru hari danna kenk help 1 dennakoo...
cheers...!!

ගන්නවානම් ඔරිජිනල් වියට්නාම් එකක් ගනින් 
Samsung හදපු phone එකක්නම් vietnam නෙවෙයි බලුකිස්තාන් උනත් අව්ලක් නැහැ බය නැතුව ගන්න පුළුවන් quality වෙනසක් නැහැ වගේම මිලේ වෙනසකුත් නැහැ.