Samsung S6 EDGE

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    සැම්සුන්ග් S6 Edge (SM-G925) එක ගැන අහල තිබුනට. නෙට් එකේ දැකල තිබුනට අතට අරන් බලන්න හම්බ උනේ ඊයේ තමයි. ඇත්තටම නියම වෙනසක් තියෙනවා ඩිසයින් එකේ. මුලින්ම නෙට් එකේ දකිද්දී මම හිතුවේ නිකම් කොන්සිප්ට් එකක් විතරයි කියල එතකොට නම් පෙනුනේ චාටර් එකක් වගේ.මේකේ ඩිස්ප්ලේ එකේ කොලිටිය නම් සුපිරි. කැමරාවත් 16 M HDR වලට සැහෙන්න පැහැදිලි ගතියක් තියෙනවා.
    S6%20AMA%2020150311_201051_zpsgl8ystso.jpg

    S6%20AMA%2020150311_201153_zpsfb67rfha.jpg

    S6%20AMA%2020150311_201135_zpshi7sdccn.jpg

    S6%20AMA%2020150311_201121_zpsxgjmgp1z.jpg

    ස්පීඩ් එක නම් සෑහෙන්න වෙනසක් තියෙනවා. 64 බිට් නිසා වෙන්න ඇති. ඇප් නම් ඕපන් වෙනවා වෙන එකක මෙනු එක ඕපන් වෙනවා වගේ ඉක්මනින්. විනාඩි 10 ක් චාජ් කරලා පැය 4 ක් වැඩ කරන්න පුළුවන් කියල කිව්වා එක නම් ටෙස්ට් කරලා බලන්න උනේ නෑ. කොහොමත් ලබන මාසේ 10 මේක ලෝන්ච් කරාවි. ඔක්කොම හොඳයි ප්‍රශ්නෙකට තියෙන්නේ මිල තමයි. මිල= (S5 x 2)
     
    • Like
    Reactions: kandahar

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    masa 3k witara giyanma 80 walata bahiy

    මාස 3 ට නම් එච්චර අඩු වෙයි කියල හිතන්න අමාරුයි s6 එක නම් ඒ වගේ වෙයි. කියන්න අමතක වෙච්ච දේකුත් තියෙනවා. මේකේ OTG කේබල් එකක් හරහා iphone එකක් එක්ක කනෙක්ට් කරලා එකේ තියෙන කන්ටෑකට් වගේ ඒවා කොපි කරගන්නත් පුළුවන්ලු. (ඇපල් එකෙන් බාල්දි දාවිද දන්නෑ ඒ ඔප්ෂන් එකට නම්)
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,461
    3,461
    113
    සිංහලේ
    lokkah ubata kohenda bng hambune oka :P
    adenawa oiii
    habai 160,000k unoth nam awurudu 2k wage inna wei ne bng oka ganna :/
    apita bn oka aawata passe S5 eka adu wei ne
    ethakota S4 ekak wage ganna puluwan wei :D
    ado 160k 32GB echara nam wena ekak na bng
    32GB edge eka 132,000k wage wei mama hithana widihata
    habai bn oka 3 months walin wage adu wenne na
    samsung lage most success phone eka wenawa aniwa S3 ekata passe
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    lokkah ubata kohenda bng hambune oka :P
    adenawa oiii
    habai 160,000k unoth nam awurudu 2k wage inna wei ne bng oka ganna :/
    apita bn oka aawata passe S5 eka adu wei ne
    ethakota S4 ekak wage ganna puluwan wei :D
    ado 160k 32GB echara nam wena ekak na bng
    32GB edge eka 132,000k wage wei mama hithana widihata
    habai bn oka 3 months walin wage adu wenne na
    samsung lage most success phone eka wenawa aniwa S3 ekata passe

    launch karanna kalin dealerslata pennanawa ban.
    awrudu 2 k wage yanakoya s8 wage awilla thiyewi. ethakota oka second hand aduwata ganna puluwan wey.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    ඕක නියමයි මචන්... හැබැයි ගාන තමා පොඩ්ඩක් අව්ල්... s6 තම තනිකරම ඇපල් කොපියක් වගේ... edge එකනම් සිරාම බන්. මැක්සා
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕක නියමයි මචන්... හැබැයි ගාන තමා පොඩ්ඩක් අව්ල්... s6 තම තනිකරම ඇපල් කොපියක් වගේ... edge එකනම් සිරාම බන්. මැක්සා


    ගාන මචන් ටික ටික බහිනවනේ. ඇපල් වලට වඩා ඩිසයින් සැහෙන්න වෙනස්. වැඩ කෑලි නම් ඇපල් මීට කලින් දීපුවා තමා.
     
    • Like
    Reactions: dinuka rukshan