Samsung S9 Plus හැමෝම එන්න

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,491
    3,493
    113
    සිංහලේ
    oka karanna deyak na bng display eka maaru kanarawa arenna
    52k yanawa kiyanne original ma OLED eka daana wenna athi
    normal shop ekakin balapan LCD ekak wage 20kata wage daaaganaa puluwan wei
    oya OLED wala flickering cene eka itin common issue ekak bng
    no solution other than replacing the screen
    i would suggest go for a normal phone around 20-30k like redmi or something
    worth it if you can use it for at least 02 years
    if not replace the screen with a LCD panel.
    Ali eken 10-15k athare hoyaaganna puluwan wei

    https://www.aliexpress.com/item/100...earchweb0_0,searchweb201602_,searchweb201603_
     
    • Like
    Reactions: D_Mad

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ඇත්ටම දුක නැ phone එක අවරුදු 3 ක් වත් පාවිචි කලානම් කරුමෙට warrenty එක ඉවර උනාම කෙල උන එකයි අවුල IPhone එකක් ගත්තනම් ඊට වඩා හොදයි තැන්ක්ස් මචං ලා හැමෝගේම support එකට
    Iphone display also made by Samsung
     
    • Like
    Reactions: Yastysan and D_Mad

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    මොන උනත් සාමාන්‍ය මිනිහෙක් සල්ලි කියක් හරි එකතු කරලා flag chip phone එකක් ගන්නවා අන්තිමට මේ ඉරණමට මුණ දුන්නම හිතෙනවා අපරාදේ සල්ලි කියලා මට දැන් කරන්න දෙයක්' නැතුව ඉන්නේ මොකද flag එකක් use කරලා අයෙ mid range phone එකට යනවා කියන්නේ එපා වෙන වැඩක් දෙලෝවක හිර වෙලා ඉන්නේ සල්ලි තියන එකාට මේ මොන හු $%^ වත් නැ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඒක උපදෙසක් දෙන්නම් 56ක් දීලා display එකක් නම් දාන්න එපා උබට හොඳ second hand එකක් ගන්න පුළුවන් ඒ ගානට. software අවුලක් ද බලන්න software ආයේ ගහලා බලපන්. ඩිස්ප්ලේ අවුලක් නම් ikman එකේ බලලා පරණ ඩිස්ප්ලේ එකක් හොයා ගනින් කැඩුන ෆෝන් එකකින් හරි
     
    • Like
    Reactions: tha123 and D_Mad

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    mage s8 ekatath display eka danna gihin aspa ganan illanawa. dan me mokada karanne kiyala hitha hitha inne :(
     
    • Like
    Reactions: D_Mad

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Mage s9 eka dan awurudu 3k withara machan. ehema issue 1k na. ekama issue 1ka battery eka tama. :growl:

    අම්මෝ... බැටරි ගැන නම් කතා කරලා වැඩක් නෑ. සැම්සුන්ග් exynos නම් ගන්න හොද නෑ බන්.. දවසක් තමයි උපරිම... :cry::cry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    සැම්සුන් චා බං.කොරියන් ජරාව
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    display එකකට යන ගානෙන් තව 4n එකක් ගන්න පුළුවනේ
    මගේ අදහසනම් 4n එකක් ගන්න 30000 වඩා වියදම් කරන්න ඕනේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් විතරයි.

    ඒ උඹයි මායි හිතන විදිය මචං
    ගොඩාක් අය ෆැෂන් එකට ෆෝන් එකක් ගන්නේ
    අපි ෆෝන් එකක් ගන්නේ අවශ්‍යතාවයට ගැලපෙන්න
    ඒ අපි පහල මධ්‍යමපාන්තික නිසා වෙන්න ඇති
    සල්ලි තිබ්බත් අපිට ඊට එහා යන්න හිතන්නේ නෑ
    මේ බී කරුමෙ වෙන්ටැ අපේ
     
    • Like
    Reactions: Gonawala_GUNE

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Maga S8 eka oya aula awa aran awrudu 2kin waga et aulak natuwa use kara 3wanj awrudda waddi mona daya karath Green screen eka giya naha flick wai wai thiynawa bn giya week eka una dan phone eka pattakata dala thiynawa
     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    display එකකට යන ගානෙන් තව 4n එකක් ගන්න පුළුවනේ
    මගේ අදහසනම් 4n එකක් ගන්න 30000 වඩා වියදම් කරන්න ඕනේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් විතරයි.
    machan hithapan u phone ekakata patta asa ekek kiyala
     
    • Like
    Reactions: Gonawala_GUNE