Samsung flagship ganne mokatada bn.dan oya M series A series hodaine.kedunath awulak ne
Iphone display also made by Samsungඇත්ටම දුක නැ phone එක අවරුදු 3 ක් වත් පාවිචි කලානම් කරුමෙට warrenty එක ඉවර උනාම කෙල උන එකයි අවුල IPhone එකක් ගත්තනම් ඊට වඩා හොදයි තැන්ක්ස් මචං ලා හැමෝගේම support එකට
Iphone display also made by Samsung
No Samsung is one and only Amoled panel manufacturer in the worlde issara neda dn samsung un newe hadanne...
Oled panel gahanawa samsung era wena company walin lg,foxcon etc.amoled kiyanneth oledma thama samsung un marketing walata use karana term 1k vitharai ekaNo Samsung is one and only Amoled panel manufacturer in the world
No Samsung is one and only Amoled panel manufacturer in the world


Mage s9 eka dan awurudu 3k withara machan. ehema issue 1k na. ekama issue 1ka battery eka tama.![]()
display එකකට යන ගානෙන් තව 4n එකක් ගන්න පුළුවනේ
මගේ අදහසනම් 4n එකක් ගන්න 30000 වඩා වියදම් කරන්න ඕනේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් විතරයි.
machan hithapan u phone ekakata patta asa ekek kiyaladisplay එකකට යන ගානෙන් තව 4n එකක් ගන්න පුළුවනේ
මගේ අදහසනම් 4n එකක් ගන්න 30000 වඩා වියදම් කරන්න ඕනේ සල්ලි වලට කරන්න දෙයක් නැති උන් විතරයි.