samsung S9+ /S9

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
S9+ හරි S9 එක ගත්ත එවුන් ඉන්නවද කිරියෙ. කීයට වගේද ගත්තෙ.ගන්න හොද ප්ලේස් එකක්, හොද නරක එහෙම පොඩි රිවිව් එකක් දාපල්ලකො තියන කෙනෙක්. හෙන කාලෙකින් අලුත් ෆෝන් එකක් ගන්න හිතනවා. මේක ගන්න ගානට වෙන මොනාද වෙන ඔප්ශන්ස් තියෙන්නෙ. තව ටිකක් පරක්කු කරල ගන්න එකද හොද. පුපුරන සීන් අනම් මනම් නැ නේද මෙකෙ:P
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    poddak wisthara kiyapanko. gana keeyada, kohenda gaththe thawa oke wisthara ehema.
    හරි මම නොට් 8 එකක් කලින් ගත්තා මාස කිහිපයකට කලින්
    පස්සෙ ඒ එක්කම වගේ S9 සිරිස් එකත් අවා
    නොට්8 එක වයිෆ්ට දුන්නා මම මේක ගත්තා අරගෙන දවස් කිහිපයක් වගේ ගියේ

    ෆෝන් එක හොඳයි බැටරි ලයිෆ් එක සුපිරි තත්වයේ කියන්න පුළුවන්
    note 8 එකට වඩා සවුන්ඩ්ස් හොඳයි ස්පිකර්ස් දෙකක් තියෙන නිසා
    ඩොල්බි තියෙනවා වෙනම
    කැම් එක පට්ට ඔටෝ ෆෝකස් තියෙනවා සුපිරියටම
    තවම හරියට ටෙස්ට් කාලේ නැහැ Cam එක
    ෆින්ගර් ප්‍රින්ට් එක නොට් 8 එකට සාපේක්ෂව තියෙන ලොකේෂන් එක හොඳයි :love::love:
    ඩෙක්ස් එකට කනෙක්ට් කරලා යූස් කරා පට්ට ඩෙස්ක්ටොප් එපික්ස්පිරියන්ස් එකක් එකෙන් ගන්න පුළුවන් S9 Plus එකේ

    මම ගත්තෙ ඩිවයින් එකෙන් දෙකම
    එකක් JKOA සහ S9 Plus එක Softlogic වොරන්ටි එක්ක :love::love::love:
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    හි හි වැරදුනා කියහන්
    DEX එක බන් ;);)

    Aha kiyak unada ban DEX eka
    Samsung s series eke Windows install karanna support karanawa neda ban?
    Windows daala DEX ekata gehuwoth supiriyata ma aethi.
    Ms office package eka use karanna puluwannam supirima thama:rofl::rofl:

    Bro DEX eka gahala use karana PHOTOS tikak aniwaryenma daana:love:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Aha kiyak unada ban DEX eka
    Samsung s series eke Windows install karanna support karanawa neda ban?
    Windows daala DEX ekata gehuwoth supiriyata ma aethi.
    Ms office package eka use karanna puluwannam supirima thama:rofl::rofl:

    Bro DEX eka gahala use karana PHOTOS tikak aniwaryenma daana:love:
    elaz mama dannam
    office thiyenawane ban ithin kohomath:rofl:
    dex eka dubai walin ban genna gaththe
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    cam ekanam supiri front cam ekath හිටන්
    යාලුවෙක් ලග තිබ්බා Note 9 එක නම් සුපිරියටම තියෙයි cam දෙකක් එන හින්දා