Samsung Smart TV සිංහල subtitle බලන්නේ කොහොමද?

kav4

Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Samsung Smart TV සිංහල subtitle බලන්නේ කොහොමද?

    මගේ ගාව තියෙන්නේ H6400 කියන series 6 Samsung Smart TV එක. පෙන් එකක තියන movie එකක් play කරනකොට ඒ එක්කම තියන සිංහල subtitle පේන්නේ කොටු කොටු වගේ english අකුරු තියන ඒවා හරියට පෙන්නනවා.

    subtitle film එකට embed කරන්නේ නැතුව Unicode මේකේ බලන්න විදියක් කියල දුන්නොත් ලොකු උදව්වක්.
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    sinhala sub TV 1 play karanna puluwanda kiyala mama danne ne.
    hebai PC 1 sinhala sub merge karala balanna puluwan ( a kiwwe sub1 film 1 mai tiyenne. wenama file 1 newe. )
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    SRT file එක SUB file එකට Convert කරගෙන ඉන්න ඕනි :dull:

    මේකේ තියෙනවා කරන්න ඕනි දේ A to Z :)

     

    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    Thama oya tv wala sinhala font support naha machan.tv eke settings wala thiyana languages witharai support karanne.naththam film ekatama add karanna one.ara samahara dvd wikunanna thiyenne sinhala sub ekkama ea wage.ekatanam software thiyanawa machan
     

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    Thama oya tv wala sinhala font support naha machan.tv eke settings wala thiyana languages witharai support karanne.naththam film ekatama add karanna one.ara samahara dvd wikunanna thiyenne sinhala sub ekkama ea wage.ekatanam software thiyanawa machan

    кσяη ησρє;18597784 said:
    HDMI ekak connect karanna lap ekata.lap eken play karanna.nethnam convert karanna wenawa...

    :yes::yes::yes:
     

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    SRT subtitles play කරන්න බෑ Samsung TV වල UNICODE support කරන්නේ නැති නිසා.

    subtitles merge/embed කරන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයාර් කෑලි තියෙනවා google කරලා බලන්න..
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් කට්ටිය සෙට් වෙලා සැම්සුන් ලාගෙන් රික්වෙස්ට් කරමුද? ඉස්සරහට එන එවටවත් හදල එවන්න.
    මම ෆර්ම්වෙයා එක අරගෙනත් දන්න සෙල්ලම් දාල බැලුව. මට නම් මුකුත්ම කර ගන්න බැරි උනා.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔකේ සිංහල නැහැ බන්. sinhala subtitle ඕනෙම නම් wifi වලින් connect වෙලා Pc / lap එකෙන් movie එක play කරන්න.

    P.S - සිංහල subtitle වාට පුරුදු වෙන්න එපා බන්. තේරෙන්නේ නැත්නම් english subtitle දාගෙන බලන්න