Samsung Smart TV සිංහල subtitle බලන්නේ කොහොමද?
මගේ ගාව තියෙන්නේ H6400 කියන series 6 Samsung Smart TV එක. පෙන් එකක තියන movie එකක් play කරනකොට ඒ එක්කම තියන සිංහල subtitle පේන්නේ කොටු කොටු වගේ english අකුරු තියන ඒවා හරියට පෙන්නනවා.
subtitle film එකට embed කරන්නේ නැතුව Unicode මේකේ බලන්න විදියක් කියල දුන්නොත් ලොකු උදව්වක්.