Samsung smart TV help

*legend*

Active member
  • Jan 2, 2008
    1,357
    23
    38
    Maharagama saha Piliyandala innawa pannel repair karana dennek. Mage LG 49 inch 4K ekatath kelawila inne.Maharagama kena ba kiwwa. Piliyandala kena puluwa wevi kiyala kiwwa. Panel eka alutin danna Abans eken 120k yanawa kiwwa eka nam maha boru wadak. mama hitagena inne Piliyandala geniyanna. Panel hadana method dekak tiyenawalu. ekakin karanne panel eke path disconnect karal extra path ekak use karana akalu. Mama kiyapu denna lagama Machine ekak tiyenawalu panael repair karana (mama a gana wadiya danne na mage hitawath electronic karana Aiya kenek tama oya wistara kiwwe).

    Maharagama contact - 0786165692 TV Panel Repair Srilanka LCD/LED (Manussaya lesiyakata phone answer karanne na. oyage fault eke clear photos tikak WhatsApp karanna ayata)

    Meya gana hoda review google eke tiyenawa. Facebook eketk innawa TV Panel Repair Srilanka LCD/LED kiyala search karanna.

    Piliyandala contact - 0759736487 Sadew Electronic

    Meya Facebook innawa Sadew Electronic kiyala search karanna.
     
    tdapower

    Well-known member
  • Aug 2, 2006
    894
    347
    63
    localhost

    loku udavvak machan, Thanx

    Ova hadana ekek ta kiyala balawapan,
    Led back light set eka gihin da kiyala,
    Ow ehema tamai karanna baluwe
    ------ Post added on Sep 21, 2022 at 9:45 AM

    Showroom nathuva vena hoda vedakaarayek hoyaganna. Aduvata, hondata karana aya innava. Aluthen ganna epa.
    hadanna try 1k deela balanawa, bari unot aluth 1k ganna wenawa
    ------ Post added on Sep 21, 2022 at 9:48 AM

    Buy a ordinary TV. Save money and buy a android box later, your TV will be like a smart TV.
    a idea 1t hodai
    ------ Post added on Sep 21, 2022 at 9:49 AM
     
    signshop

    Well-known member
  • May 30, 2011
    11,377
    7,277
    113
    Dubai
    මචන් මගේ LG TV එකටත් ඔය ලෙඩේම ආවා ඇරන් අව්රුද්දක් යද්දී. ඒක ඩුබායි වලින් ගත්ත නිසා Warranty කේස් එකක් ආවා TV එක තියෙන්නේ ලංකාවේ නිසා. මම ලංකාවේ LG Service Center එකට දුන්නා. උන් බලලා කිව්වේ පැනල් එක ගිහින් කියලා. පස්සේ මම TV එක ගැන ඩුබායි වල LG Service Center එකෙන් බැලුවා. උන් කිව්වා පැනල් එක Replace කරන්න ඕන නෑ. ඊටත් ඒක පැනල් එකේ කේස් එකක් නෙවෙයි කිව්වා. පැනල් එකත් එක්කම පොඩි circuit එකක් එනවා ඒක මාරු කරාම වැඩේ හරි යයි කිව්වා. මට මතක නෑ මොකක්ද ඒ circuit එක කියලා. ඒ circuit එක එන්නේ පැනල් එකත් එක්කමයි. ඒකයි ලංකාවේ අයියලා පැනල් එකම මාරු කරන්න ඕන කියලා කියන්නේ. ඒ දවස් වල පැනල් එකම 1500 AED විතර උනා. නමුත් මෙහෙන් මම අර පොඩි circuit එක විතරක් ගත්ත 100 AED කට. ඒක ලංකාවේ technician කෙනෙක්ට කියලා මාරු කරා වැඩේ හරි ගියා බන්. පුළුවන්නම් හොඳ technician කෙනෙක්ට දීලා බලපන්. සමහරවිට ඒ කේස් එකම වෙන්න ඇති උඹෙත් තියෙන්නේ
     
    • Like
    Reactions: U-tag and tdapower

    ow machan ada technician kenekta deela balanna one, warranty iwara nisa kohomath service center 1ta deela wadak nane
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,114
    1
    78,402
    113
    31
    Kalutara
    දැන් අර පරණ CRT ටීවී එහෙම හදන්න කෑලිත් නැහැල්ලු. LED LCD විතරලු හදන්නේ.
     
    • Like
    Reactions: tdapower

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,363
    1,364
    113
    Sri Lanka
    ow machan ada technician kenekta deela balanna one, warranty iwara nisa kohomath service center 1ta deela wadak nane
    Sound ehenawada?red led eka blink wenawada?bohoo durata back light thamai.panel no Power wenna puluwan T-con ekea dc-dc ic eken.panel bidila nethinam horana Cof bind karanawa.any question?
     
    • Like
    Reactions: tdapower

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    894
    347
    63
    localhost
    Sound ehenawada?red led eka blink wenawada?bohoo durata back light thamai.panel no Power wenna puluwan T-con ekea dc-dc ic eken.panel bidila nethinam horana Cof bind karanawa.any question?
    Thanks machan,repair karana place 1kata dunna, eya panel repair karanawa kiyalat qwa, tama issue 1 qwe na
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    1,836
    1,732
    113
    ලංකාවට smart TV hariyan නෑ, electricity මාර unstable fluctuations ඉහවහා ගිහිං. Electronics පිච්චෙන ව හිටු කියලා!!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    14,408
    16,962
    113
    Meke innawa samsung die-hard fans la tikak..unta samsung TV thama loken hodama..anna ungen ahala balapan.

    me lagadi ekek kiwwa TCL TV walata panels hadanneth Samsung la kiyala..🤣🤣🤣🤣