Samsung smart TV help

tdapower

Well-known member
  • Aug 2, 2006
    943
    380
    63
    localhost
    මගේ ගාව තියෙන්නේ Samsung N4300 Smart TV එකක්, 2019 සිංහගිරි එකෙන් ගත්තේ , අරන් අවුරුදු 2ක් යද්දී රූප නැතුව ගියා සද්දේ ඇහෙනවා , ගත්ත showroom එකට ගියාම කිව්වා panel එක ගිහින් කියල ,Warranty අවුරුදු 3ක් තියෙන නිසා panel එක replace කරලා දුන්නා , අදත් ඒ ලේඩේම ආවා , හැබැයි දැන් warranty ඉවරයි . මන් showroom එකට කතා කලාම කියනවා warranty ඉවර නිසා panel එක මාරු කරන්න 60ක් විතර යයිලු . මේක ගත්තෙත් 44කට , 60ක් වියදම් කරලා ආයි මේ ලෙඩේ එයිද කියල sure නෑ . Samsung TV වල මේක common ලෙඩක්ද ?අලුත් smart tv එකක් ගන්නවා නම් මොනවද ලෙඩ අඩු හොද brand ?
     

    Attachments

    • samsung-80cm-32-n4300-smart-hd-tv-500x500.png
      samsung-80cm-32-n4300-smart-hd-tv-500x500.png
      234.4 KB · Views: 82

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,236
    2,513
    113
    mageth samsung TV eka warranty period eka iwara weddima oya lede awa. thawama hadanna dunne nehe. mun dan TV hadanne warranty period eka wenakal witharai wage.

    Samsung TV නම් ගන්න එපා. මගෙත් ඔහොම වුනා. ඔය එන්නේ ඉන්දියාවේ හදන ඒවා වෙන්න ඕන

    mageth samsung TV eka warranty period eka iwara weddima oya lede awa. thawama hadanna dunne nehe. mun dan TV hadanne warranty period eka wenakal witharai wage.
    Indian Samsung enne ban meheta. Warranty period eka iwara wenakal thamai weda karanne.
    ------ Post added on Sep 20, 2022 at 10:35 AM
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    943
    380
    63
    localhost
    Mage Samsung ekatath aawa.panel eka danna 50k yanawa kiwwa Dan masa 3kata wage kalin.gewal langa inna ekkenek hadala dunna 3000 giya.eyama kiwwa wedi Kal use karanna nam ba panel ekak daganna wei kiyala
    mata showroom eken qwa Darly qroad 1e unge service 1ta geniyanna kiyala, wade tiyenne 50k deela panel 1 dammat ai me lede awoth kiyana baya
     
    • Like
    Reactions: RottenCOLT

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,407
    2,147
    113
    ~ගෙදර~
    mata showroom eken qwa Darly qroad 1e unge service 1ta geniyanna kiyala, wade tiyenne 50k deela panel 1 dammat ai me lede awoth kiyana baya
    Panel ekata kochara warranty ekak denawada balanna .nattam oka ain karala wena aluth ekak ganin .habai hena ganan Dan tv .

    Okkoma ewa Dan jarawa ban.mage Panasonic tv ekakuth thiyanawa eketh panel eka demma
    ------ Post added on Sep 20, 2022 at 11:29 AM