Help >>>>>>>>>>> Panasonic or Samsung Smart TV

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    https://damro.lk/product/43-smart-tv/

    මම මේක ගත්තෙ 89කට නේහ් බං අවුරුද්දට කළින්. මට මොඩල් නම්බර් එක ෂුවර් නෑ බට් ස්පෙක් එක නම් එකයි වගේ. අඟල් 43' ස්මාට්. මේ මම කියන එක නම් ඒ ටීවී එක සුපිරියි. කලර්ස් නියමයි.
     
    • Like
    Reactions: SLBro and NRTG

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    sony thamyi hodama balapan showroom ekakata gihin Samsung ekayi sony ekayi compare karala. smart one na ban dan normal eketh smart features enawa.
     
    • Like
    Reactions: SLBro

    SLBro

    Well-known member
  • Oct 6, 2020
    465
    1,136
    93
    Samsung
    Panasonic 42 vs Panasonic 40
    vs
    Samsung 43

    මේ තුනෙන් හොද සහ දිගුකල් පවතුන ගෙවන මුදලට වටින Smart TV එක මොකක් කියලද ඔයාලට suggest කරන්න පුලුවන්
    Oya price ekata UHD TV ekak ganna. :yes:

    Meh daraz eke search karama apu result wagayk
    https://www.daraz.lk/products/samsu...warranty-i110680956-s1020100287.html?search=1

    https://www.daraz.lk/products/samsu...v-tu7000-i106906230-s1014918008.html?search=1
     

    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    Patta ganan ne ban. 4k ekak ganna puluwan oya ganata. Damro or singer warranty ekath ekka pita thenakin.
    Nelsons.lk
    Skyelectronics.lk
    Deke balapan