Samsung Smartphone Thawath පෙරළියක්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    samsung-logo-sm.gif




    මනසින් පාලනය කළ හැකි ජංගම දුරකථන,සාක්කු පරිගණක ආදී උපාංග නිපදවීමට දකුණු කොරියාවේ සැම්සුන්ග් සමාගම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

    පරීක්ෂණ සාර්ථක වුවහොත් කෙටි පණිවුඩයක් ලිවීමට,සංගීතය රසවිදීමට,දුරකථනයේ තැන්පත් කර ඇති අංක අතරින් තමාට අවශ්‍ය අංකය තෝරා ගැනීමට ආදී ජංගම දුරකථන හා සාක්කු පරිගණක වලින් කෙරෙන සියලූ කි‍්‍රයාකාරකම් සිදුකර ගැනීමට අවශ්‍ය වනු ඇත්තේ තමන්ට අවශ්‍ය කාරිය ගැන සිතීම පමණි.

    තවමත් පරීක්ෂණ මට්ටමේ පැවැතියද මේ දක්වා සාර්ථක ප‍්‍රතිඵල අත්කර ගැනීමට හැකිව ඇතැයි පරීක්ෂණ කටයුතු මෙහෙයවනා විද්‍යාඥ පිරිස පවසයි.පැවැසෙන ආකාරයට මේ දිනවල ඔවුන් විශේෂ ‘‘ඉලෙක්ට්‍රෝඩ තොප්පියක්‘‘ යොදාගනිමින් මොළයෙන් නිකුත් කෙරෙනා විද්‍යුත් තරංග නිරීක්ෂණය කරමින් සිටී.මොළය පුරා අදහස් සංසර්ණය වනුයේ විද්‍යුත් තරංග ලෙසය.පර්යේෂකයන්ගේ අදහස ඒ ඒ අවස්ථාවන්හීදී මොළයේ තරංග නිරීක්ෂණය කර ඒවාට ප‍්‍රතිචාර දැක්විය හැකි වන සේ ජංගම දුරකථන ඇතුලු උපාංග දියුණු කිරීමයි.






    03(126).jpg


    04(109).jpg



    lankadeepa
     
    • Like
    Reactions: RaZor_911

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එහෙනම් එලියට දැම්මේ නැත්තේ මොකෝ?:rolleyes:

    දැම්මෙ නැ. මොකද එහාපැත්තෙ ඉන්න එකාගෙත් හිත් කියවන්න පුළුවන්වෙලා.. මේ ලෝකේ සමතුලිත තාවය බිඳවැටෙන නිසා. :P
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පට්ටනේ මුන්ට මේක හරියට කරගත්තොත් ඇපල් කාරයොන්ට අකුලන් යන්න වෙයි :D
    +4 ;)
     
    • Like
    Reactions: Sadun Buwa