සැම්සුන් snapdragon flagship ෆෝන් එකක් ගත්තොත් ලංකාවෙ රෙපයාර් කර ගන්න පුලුවන්ද ? බ්‍රෝඩ් එකක් වගේ දාන්න උනොත්.
ලංකාවට snapdragon දෙන්නෙ නෑ. අඩු කුලේ හින්දා.

USA, Canada n china walata witharai bn denne
Even for UK n Europe they provide only Exynos
Adu kule kiyala na![]()

Parts nam nathi wei neda machn. Kohomath warranty nam mama hithanne valid wenne purchasing country ekata vitharai. Mama Nokia 9 online ganna hithan Nokia walata email ekak damma. Un kivva service centers support karanava Lankave. Bt warranty nam International nemei kivva. Okath ehema wei. Snapdragon hinda case eka nam wadi.
Matath hithaa ganna be mokada un USA and Canada vitharak Snapdragon denne kiyala.

උබ කැමතිද උබෙ බිස්නස් පාඩු කරන් අනිත් උන්ගෙ බිස්නස් වැඩි කරන්න, sd us නිසා උන්ගෙ එවා තමයි විකුනන්න ඔන
Samsung උන්ගෙ සිගිති චිප්සෙට් අසියාවෙ උන්ටයි europe උන්ටයි
Parts හොයන්නෙ චිප්සෙට් කෙස් වෙන්නෙ නැ, අනිත් එවා ඔක්කොම එකයි
මට දැන ගන්න ඕනෙ බෝඩ් එකේ කේස් එකක් ආවොත් . මොකද කරන්නෙ කියලා තමයි .
බොඩ් කෙස් වලට බොඩ් දාන්න ඔන පවර් ඇඩැප්ටර් අවුල් ගිහිල්ලා බිම වට්ටලා වතුර ගිහිල්ලා පොන් එක නැවිලා හෙඩ්පොන් ජැක් බෙස් කාඩාගෙන වගෙ කෙස් නැත්තන්, පොන් වල හාඩ්වෙයාර් කෙස් එන්නෙ නැ
එහෙම එන්නෙ lg වල බුට්ලුප් ආවෙ බැටරි පුපුරලා වගෙ එවා කම්පැනි අවුල් එවට ඉතින් සොරි තමයි

Parts nam nathi wei neda machn. Kohomath warranty nam mama hithanne valid wenne purchasing country ekata vitharai. Mama Nokia 9 online ganna hithan Nokia walata email ekak damma. Un kivva service centers support karanava Lankave. Bt warranty nam International nemei kivva. Okath ehema wei. Snapdragon hinda case eka nam wadi.
Matath hithaa ganna be mokada un USA and Canada vitharak Snapdragon denne kiyala.
![]()
![]()
![]()
![]()
![]()
සැම්සුන් snapdragon flagship ෆෝන් එකක් ගත්තොත් ලංකාවෙ රෙපයාර් කර ගන්න පුලුවන්ද ? බ්‍රෝඩ් එකක් වගේ දාන්න උනොත්.
ලංකාවට snapdragon දෙන්නෙ නෑ. අඩු කුලේ හින්දා.![]()

තෝ exyon මදර් බෝඩ් එකක් දාපන්.ආය බෝඩ් කේස් ආවට අවුලක් නෑ![]()

Parts nam nathi wei neda machn. Kohomath warranty nam mama hithanne valid wenne purchasing country ekata vitharai. Mama Nokia 9 online ganna hithan Nokia walata email ekak damma. Un kivva service centers support karanava Lankave. Bt warranty nam International nemei kivva. Okath ehema wei. Snapdragon hinda case eka nam wadi.
Matath hithaa ganna be mokada un USA and Canada vitharak Snapdragon denne kiyala.

9 ලංකාවේ නෑනේද. උබ කොහෙන්ද ගන්න ගියේ ? කියක් උනාද![]()

සමහර north american bands support කරන්නේ නෑ exynos modem එක.....ඒකයි උන්ට qualcomm

හරි අපි ගත්තොත් හදන්න පාට්ස් නැත්තං අවුල්නෙ .![]()
haio mchn, hadanna balaagena ganna epa
processor eka giya itin parts tibbath hadaaganna eka boru wadak
USA walin genna ganna puluwan nam hodai, ehema awul enawa adui bng