machan mama fx504 lap ekata connect karnna kiyala ganna hadanne , black level adui kikyanne graphic design walat aehema aul da e kiyanneh ?Innawoo.
Man gawa 2k use wenawa lap ekata connect karala. Aulak na. Ekak VGA port eken. Anika mini Display to HDMI converter ekakin.
VGA connect kaloth black levels adui. Unge setting ekak thiyenawa Black levels kiyala. Eka enable wenne na analog inputsd walata.
Loku aulak na. Podi wenasak thiyenawa black levels wala
3 years warrenty denawa Trident eken. Eka dena thanakinma ganna. Mama gannakota 27k wage une. dannam man hithanne 28k wage wei. Oya range ekema dell ekakuth thiyenawa
Matanam VGA out eken ena display eke black tikak grey gathiyak thiyenawa. Eka mata loku aulak na mama dev karana nisa. Graphic walatanam chuti impact ekak thiyei. Oya lap eke HDMI out ekak nadda?machan mama fx504 lap ekata connect karnna kiyala ganna hadanne , black level adui kikyanne graphic design walat aehema aul da e kiyanneh ?
hdmi out ekak tiynawa machanMatanam VGA out eken ena display eke black tikak grey gathiyak thiyenawa. Eka mata loku aulak na mama dev karana nisa. Graphic walatanam chuti impact ekak thiyei. Oya lap eke HDMI out ekak nadda?
Ehenam aulak na ne. Man kiwe analog out waladi witharai oya case eka.hdmi out ekak tiynawa machan

matath danaganna onee...bump
@හෙනයා
මේ මොනිටර් එක දැනට පාවිච්චි කරන අයගේ අදහස් බලාපොරොත්තු වෙනවා
@dakshinasd , මම මොනිටර් දෙකක් ගන්න බැලුවේ, එකක් HDMI ගහලා අනික VGA port එකට ගහන්න..ලැප්ටොප් එකෙන් HDMI and VGA out දෙකම තියෙනවා....දෙකම එකට ගහලා තියෙද්දී ඇහැට දැනෙන වෙනසක් තියෙයිද අර ඔයා කිව්ව black levels වල issue එක නිසා? Programming වලට තමයි ගන්නේ...
bump
@හෙනයා
මේ මොනිටර් එක දැනට පාවිච්චි කරන අයගේ අදහස් බලාපොරොත්තු වෙනවා
@dakshinasd , මම මොනිටර් දෙකක් ගන්න බැලුවේ, එකක් HDMI ගහලා අනික VGA port එකට ගහන්න..ලැප්ටොප් එකෙන් HDMI and VGA out දෙකම තියෙනවා....දෙකම එකට ගහලා තියෙද්දී ඇහැට දැනෙන වෙනසක් තියෙයිද අර ඔයා කිව්ව black levels වල issue එක නිසා? Programming වලට තමයි ගන්නේ...
Ehema loku wenasak na machan. Programming walata nam eka danennema nathi tharam. Eth movies walata ehema nam tikak danenawamatath danaganna onee...
Thank you very much machan...Ehema loku wenasak na machan. Programming walata nam eka danennema nathi tharam. Eth movies walata ehema nam tikak danenawa
Thank you very much machan...
- ඕක ගත්ත එක ගැන සෑහීමකට පත් වෙනවද?
- ඔය මොනිටර් එක ගන්න කලින් හෝ ගත්තට පස්සේ ඔය ප්‍රයිස් රේන්ජ් එකේම තියෙන Dell S2421HN, ASUS VA24EHE වගේ හරි එහෙම නැත්තන් වෙන මොඩල් එකක් එක්ක හරි එකට තියලා compare කරන්න හම්බුනාද? එහෙම කරා නම්, Samsung T35F එක ඒවාට වඩා හොඳයි කියලා හිතෙනවාද?
- ඔය මොනිටර් එකේ තියෙන PC-In කියන පෝට් එක normal VGA Port එකමයි නේද?
- Overall, කොහොමද මොනිටර් එක ගැන උඹේ අදහස? (මම දවසට පැය 12 කට වඩා කම්පියුටර් එකේ ඉන්නවා - Programming වලට තමයි ගන්නේ)

wow! Thank you for the detailed feedback machan. The last question
- Ow. Mita kalin Asus ekak use kala. Eka within 1 yr display eke iri giya. Bill eka nathi wela nisa (gedara move karanakota) warranty claim karannath amarui. Thama process eka yanawa. Enisa aye Asus ganne na kiyala hithuwa.
- Ehema karanna labune na. man hoyapu dawas wala stock thibuneth limited ganak. Dell eketh stock thibune na. Mage budget eke thibune meka witharai.
- Ow. Same. Uba kiwwata passe thama mamath eka baluwe. Port eke namawath balanne nathiwa mama VGA cable eka connect karala thibune
- Mage paya 15+ wage on. Danata kisima aulak na. Mama satisfied. Ekama case eka Ubuntu ekka 75Hz refresh rate ekata configure karanna ba. Screen eka wewlana gathiyak enawa. Oka gana hoya hoya inna welawak hambune na.


No problem.wow! Thank you for the detailed feedback machan. The last question
Asus කලින් පාවිච්චි කරේ VZ249H වෙන්න ඇති කියලා මම හිතනවා (එහෙම නෙවෙයි නම් මොකක්ද මොඩල් එක?)...ඒක කැඩෙන්න කලින් ඒකේ තිබුන colours සහ ඒකෙන් ලැබුන overall experience එකත් එක්ක (in terms of the quality of the display), Samsung T35F එක කොහොමද? Asus එකයි Samsung එකයි ලකුණු 10 න් rate කරන්න කිව්වොත් ASUS එකටයි Samsung එකටයි ලකුණු කීය ගානේ දෙනවද?
I'm sorry about the long question![]()