Samsung tab 1kak repair කරගන්න තැනක්

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata

    Samsung Galaxy Tab 3 8.0 (sm t315)
    tab එකක් තියනවා මේක කාලයක් use කරන්නේ නැතිව තිබිලා දැන් charge වෙන්නේ නැ .
    හදන්න දුන්න තැනකින් කිව්වා power IC එකේ අවුලක් , එකේ glue එකක් ගාලා තියන නිසා එයාලට හදන්න බැ කියලා

    මේකේ දන්නා කරුහරි ඉන්නවද මේක හදාගන්න පුළුවන් කෙනෙක් හෝ shop එකක් දන්න
     
    • Like
    Reactions: hodakolla