මචන්ලා මට TAB එකක් ගන්න ආසවක් තියෙනවා. ලොකු වැඩ වලට නෙමෙයි.ඉන්ටනෙට් යන්නයි.EBOOK (PDF) කියවන්න. නොර්මල් office (word,excel) වැඩ කරගන්න තමයි. Skype facebook වගෙ සපොර්ට් කරන ටැබ් එකක් තමයි ඔනි. ලොකු ගානක් වියදම් කරන්නත් අමාරු. මෙන්න මේ ටැබ් ගෙන විස්තර වගයක් ඇඩ් එකකින් දැක්කා.
මෙන්න මේ ගැන තමයි හිතුවේ. මේක පරණ Version ද?
තව මේවත් තිබුනා.
Nokia lumia genath kiyanna danna kenek innawanam
Samsung Korean version.Facilities Details තිබුනෙත් නෑ. මේ ගැන වැඩි විස්තර දන්න කෙනෙක් ඉන්නව නම් හෙල්ප් එකක දෙනවද? BUMP එකක් හරි දීලා යන්න.6 months service warranty witharai denneth
Korean version hodaida?
Mewage Facility details monawadha?
Monawada Aul?
දන්න කෙනෙක් කියලා යන්න ලොකු උදව්වක්. REP වලින් සලකනව BUMP එකකට උනත්.
Sorry machan image Qualty madhi. mA hodha image dhanna try karannam.
<a href="http://www.freewebproxy.com/"><img src="http://www.freeimagehosting.net/newuploads/8leuk.jpg" alt="Free Web Proxy"></a>

Last edited:

zigo ekath hodamada dan ne hebei