samsung tv eke aula mokakda

KLP

Member
Dec 23, 2013
957
27
0
machan samsung lcd 32 ekak have. on karala 20min hodata wada. eeta passe off wela ai , on wenawa , off wenawa . ai ehema wenne ? kaga tv hadana buwa kiwwa motherboard eka gihin 6500k yanawalu hadanna.

meka hadana ekada laba ? nattam damro 32 aluth tv ekak 28k deela ganna ekada? 3 year warrenty
 

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,535
    1,501
    113
    දක්ශින දේශය

    මදර් බොඩ් එක හිට් වෙනකොට එන ලෙඩක් වෙන්න පුළුවන්...
    ගොඩක් වෙලාවට අලුතින් බෝඩ් එක දාන එක ලාබයි :yes:
    ic riboling කලාම හරියන්නත් පුළුවන් :yes: