SAMSUNG TV HeLP please

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,456
    1,025
    113
    KANDY
    මචං ලා,
    පොඩි උදව්වක් ඕනේ.
    :confused:

    SAMSUNG UA32EH5000

    2313822_120919111947_32-led-tv-fhdeh5000.jpg


    පාවිච්චි කරන කට්ටිය ඉන්නවද????
    නැත්තන් දන්නා කෙනෙක් හරි කියන්ඩකෝ මේ TV එක හොදයි ද?
    මොකද්ද අදහස ??????? :confused:


    ලොකු උදව්වක් ;):D