kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,144
    6,267
    113
    Some carriers do not support “true 4G” and offer LTE and LTE-A instead. Some devices cannot connect to 4G due to limited functions. Finally, in particular areas around the globe, you will be connected to LTE instead of 4G because the cell tower that supports LTE is closer and provides higher speed.
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    මම පාවිච්චි කරන්නෙත් සැම්සුන් A15 ඩිවයිස් එකක්.. මොඩල් නම්බර් එක SM-A155M/DSN මේක වියට්නාම් වල මැනුෆැක්චර් කරපු ඩිවයිස් එකක්. මගේ පෙන්නන්නෙත් LTE කියලා. ස්පීඩ් එකේ වෙනසක් දැනෙන්නෙ නම් නැහැ නමුත් සිග්නල් වල ස්ට්‍රෙන්ත් එකේ වෙනසක් නම් දැනෙනවා. කලින් ෆෝන් එකේ සිග්නල් 5 පෙන්නපු තැනක දැන් පෙන්නන්නෙ 4යි. කැමරා කොලිටි එක නම් හොදයි දැනට වෙනසක් නැහැ.