samsunh 4n HELP ! ! !

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    මචන්ලා මට කියනවද samsung galaxy s 2 vietnam 1i , international version 1i මොකක් හරි වෙනසක් තියෙනවද කියල ???
     
    • Like
    Reactions: Roshan 4ever

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    dan oya 4n eke korean version ekakut tiyanavanee...... siravata kauru hari oya version 3 ganama tikak kiyannako..
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    වියට්නාම් ගැනනම් කියන්න හරියටම දන්නේ නෑ.
    කොරියන් එකයි international එකයි ගත්තොත් නම් international එක තමා හොඳ.
    අනිත් ඒවාට,
    1.system updates අඩුයි.
    2.sms characters ගණන අඩුයි.
    3.developer support එක අඩුයි.
    4.2nd hand market අඩුයි..................

     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    වියට්නාම් ගැනනම් කියන්න හරියටම දන්නේ නෑ.
    කොරියන් එකයි international එකයි ගත්තොත් නම් international එක තමා හොඳ.
    අනිත් ඒවාට,
    1.system updates අඩුයි.
    2.sms characters ගණන අඩුයි.
    3.developer support එක අඩුයි.
    4.2nd hand market අඩුයි..................


    :yes::yes:
     

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    වියට්නාම් ගැනනම් කියන්න හරියටම දන්නේ නෑ.
    කොරියන් එකයි international එකයි ගත්තොත් නම් international එක තමා හොඳ.
    අනිත් ඒවාට,
    1.system updates අඩුයි.
    2.sms characters ගණන අඩුයි.
    3.developer support එක අඩුයි.
    4.2nd hand market අඩුයි..................


    :yes:
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Korean version eka Korean market ekata gahapu phones. Eke default language eka korean (English available).

    SMS characters 80i max puluwan.
    Model number eka SHW-250s/w/m wage (Not I9100 beware of Chinese crap).
    Call app eke "To Korea", "To global" kiyala options dekak thiyenawa.