Samugannata Awasarai.

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    එළකිරියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත, හොඳ යාළුවො හම්බ උනා, ආතල් ගත්ත, රණ්ඩු උනා, මහින්ද මහත්තයට කඩේ ගියා.

    ඔය දේවල් ඔක්කොම නවත්තන්න කාලෙ ඇවිත් තියෙන්නෙ. පහුගිය දවස වලත් වැඩිය එන්න බැරි උනා.

    වචනෙකින් හරි හිත රිදීමක් උනා හැමෝගෙන්ම සමාව ඉල්ලනව.

    එහෙනම් සමුගන්නට අවසරයි!​
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේ මොකෝ බන් කොහෙද යන්න හදන්නේ
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    සමු ගන්නෙ නෑ.. වෙන් වන්නෙ නෑ... කෙදිනක හෝ අපගෙ සුසුම් පැතුමන් ඉටු වේවී:yes: