sanath ge commentary

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ක්යල වැඩක් නැ බන්. දුක හ්තෙනව. මමනම් සනත් ආපු ගමන් mute කරන්ව. :D, btw man kalpanawa kale anth commentators la kohoma mu kiyanaw ewa ahan innawada kiyala :lol:

    same here u kiyna ahewa aheddi mata polwa palagena yanna hitenwa..math wenc channel ekkta danwa:no:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    Roshan Abesinghe නම් මරු.. අනිත් උන් ඔක්කොම ඇදගෙන නාන්නේ :D තව එක්කෙනෙක් හිටියා හොද මට නම මතක නෑ.. පොරත් රොෂාන් කෙනෙක් මට මතක විදියට..

    :yes: I guess that should be රනිල් අබේසිංහ
    But we need to also think of from where we have come from like 'repeat tape type Ranjith Fenando' commentary, comparatively much better than early days.
     

    hellfreez1979

    Active member
  • Jul 26, 2008
    276
    40
    28
    colombo
    ටිකක් අවුල් නං තමයි. ඩයල් 1 අප්සට් උනත් පොර ට ඕක කරන්න ගටක්‌ තිබ්බ 1 ගැන ගරු කරන්න ඕන. බැරි බැරි ගාතේ හරි දන්න විදියට කතා කරන්න ට්‍රයි කරනවා නේ. වෙන එකෙක් ඔහොම කතා කරන්න යයි ද චා වෙනවා කියල දැන දැනත්. :) ඒ අතින් පොර උත්සහවන්තය. ට්‍රයි එකක් හරි දෙනවා නේ


    :yes::yes::yes::yes:
    :yes::yes::yes::yes:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මම අහපු හොඳම ලංකාවේ Commentetor තමයි රන්ජන් මඩුගල්ල...
    බොහොම ටික කාලයයි කලේ.. ICC එකේ ජොබ් එක හම්බ වෙලා ගියා..
    අද වෙනකම් දිගටම එතන වැඩ..
    රසල් ආනල්ඩ්, රනිල් අබේනායක ගොඩක් හොඳයි...
    නියම ඉංග්‍රීසි..
    රොෂාන් අබේසිංහ ගොඩක් වෙලාවට කරන්නේ එහාපැත්තේ ඉන්න එකා කියන එක අනුමත කරන එක..
    අලුත් දෙයක් කියන්නේ නැහැ..
    සනත්ගේ Grammar වල ලොකු අවුලක් තියෙනවා.. මම පොඩිකාලේ මැච් බලනකොට Commentry වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මට බය තියෙන්නේ මේ වැරදි දේවල් පොඩි උන්ට වැරදි විදියට යයිද කියලා..
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මම අහපු හොඳම ලංකාවේ Commentetor තමයි රන්ජන් මඩුගල්ල...
    බොහොම ටික කාලයයි කලේ.. ICC එකේ ජොබ් එක හම්බ වෙලා ගියා..
    අද වෙනකම් දිගටම එතන වැඩ..
    රසල් ආනල්ඩ්, රනිල් අබේනායක ගොඩක් හොඳයි...
    නියම ඉංග්‍රීසි..
    රොෂාන් අබේසිංහ ගොඩක් වෙලාවට කරන්නේ එහාපැත්තේ ඉන්න එකා කියන එක අනුමත කරන එක..
    අලුත් දෙයක් කියන්නේ නැහැ..
    සනත්ගේ Grammar වල ලොකු අවුලක් තියෙනවා.. මම පොඩිකාලේ මැච් බලනකොට Commentry වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. මට බය තියෙන්නේ මේ වැරදි දේවල් පොඩි උන්ට වැරදි විදියට යයිද කියලා..

    :yes::yes::yes::yes::D
     

    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    muge commentary mata thiththa wela thiyanne!:dull::nerd: anith ayatath ehemada?:baffled:
    sanath-jayasuriya.jpg


    නැති කරගත්ත තැන දැන තව තවත් චොර කරගන්නවා බං... :nerd::nerd:
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    Cricinfo ekei katha nondi tikak damma sana's commentary walata.

    Un dala thibbei... when it comes to cricket commentary Sanath is equal to Billy Bowden.

    sp6.jpg


    I also tell sana, don't do... can't do things. :)
     
    Oct 12, 2011
    1,345
    118
    0
    අපෝ සනත් නම් පට්ටම චාටර් ... අර්නෝල්ඩ් එච්චරම හරි නැ.
    සනා ගු 7 යි .......... අර්නෝල්ඩ් මොන උනත් අපේ පැත්තට පොඩ්ඩක් කතා කරනවා ..


    මම හිතන විදියට ලංකාවෙන් ආව උන් ගෙන් රන්ජිත් ප්‍රනාන්දු , මාර්වන් අතපත්තු , රොෂාන් අබේසිංහ , රනිල් අබේනායක , ඔක්කොම අනික් ඒකා මොන කිවත් ඉන්නවා , කට වහන් . අපේ පැත්තෙන් කතා කරනවා අඩුයි ..


    මම හිතන්නේ අපිට හොඳ බුවෙක් ඉස්සරහට ඒවි . ..... කුමාර සංගක්කාර ...............



    ;);););)
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මිනිස්සුන්ට පුලුවන් දේවලුත් තියනව බැරි දේවලුත් තියනව බැරි වැඩ නොකර නිකන් ඉන්න ඕන
     
    Oct 12, 2011
    1,345
    118
    0
    අඩෝ කොල්ලනේ මොකෝ කියන්නේ ... දිල්ෂාන් ව.

    දාමුද වැඩේට .. හා හා හා හා හාආඅ ....