Sanath Jayasuriya expects divorce

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    බිරිඳ නොසලකන නිසා සනත් දික්කසාදය ඉල්ලයි



    sandra+prew.jpg




    ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සනත් ජයසුරිය සිය බිරිඳගෙන් දික්කසාදය ඉල්ලා කොළොඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත.

    සනත් ජයසුරිය පළමු විවාහය බිරිඳ වන සුමුදු ගෙන් වෙන්වූ පසු සැන්ඩ‍්‍රා ටානියා සමග විවාහ වූ අතර එම විවාහයෙන් සනත් හා සැන්ඩ‍්‍රා හට දරුවන් තිදෙනෙක් වෙති.

    සනත් මෙම දික්කසාදයට හේතුව ලෙස අධිකරණයට දක්වා ඇත්තේ සැන්ඩ‍්‍රා ටානියා තමාට නිසි ලෙස නොසලකන බවයි.

    සනත් ජයසුරිය මෑතකදී වඩාත් කතාබහට ලක්වුයේ ඉන්දියානු රියලිටි වැඩසටහනක නර්තනයට සහභාගී වීමෙන් අනතුරුව වන අතර පසුගිය සතියේ එම තරඟයෙන් ඉවත්වීමටද සනත්ට සිදු වුනා.




    gossip9
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මුන්ගේ වැඩ හින්දා අහිංසක ළමයි තමා තනිවෙන්නේ.:growl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඒ ගෑනිටත් එපා වෙලා ඇති මොකද සනත් ගෑනිට සලකන්නේ නැතුව ඇති. ලෝකේ වටේ රවුම් ගහනවා. එක පැත්තක් විතරක් බලන්න බැහැ. පව් අර පොඩි ළමයි තුන්දෙනා. මෙයාල ක්‍රිකට් වලින් දක්ෂ උනත් අනිත් වැඩ වලින් සම්පූර්ණයෙන්ම ෆේල්.