Sandboxie - Security Software

somalal

Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    ඔයගොල්ලො දැකල ඇති Kaspersky Internet Security (2010) වල "SAFE RUN" නමින් අලුතින් ඇඩ් උන විශේෂාංගයක්.

    මම කතාකරන්නේ මේ ත්‍රෙඩ් එක Kaspersky ගැන නේමෙයි. නමුත් මෙහිදී භාවිතා කරන technology එක ගැන හා.. ඊට සමාන එය වෙනුවට යොදාගත හැකි තවත් පට්ට software එකක් ගැනයි :yes:

    මේ ත්‍රෙඩ් එක ඉන්ටර්නෙට් භාවිත කරන එලකිරියේ හැම කෙනෙක්ම කියවල මේ ගැන දැනුවත් වීම ගොඩක් වටිනව කියල මට හිතෙනව. මොකද මේ ගැන තවම කිසි කෙනෙක් EK එකෙ කථා කරනව දැක්කෙ නෑ..

    හරි. කතා ඇති.. මෙක තමයි සීන් එක :P

    ඉන්ටර්නෙට් එකෙන් පැතිරෙන ආතල් virus දවසින් දවස වැඩිවෙනව. දැනට තියෙන හොඳම AV
















































    (AntiVirus) Software එකක් උනත් භාවිත කරල.. අද දවසට අප්ඩේට් කරගත්තත්.. සමහර විට ඒවයෙන් ප්‍රයෝජනයක නැති තරම්...
    එ, ඒ තරමට අලුතින් virus නිපදවෙන නිසා.

    අපි අන්තර්ජාලයෙන් බාගත කරන file එකක් run කරනකොට, ඒක .exe file එකක් උනොත්..
    අපි හිතමු WinAmp නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරල ඉන්ස්ටෝල් කරන්න යන්නේ කියල..

    ඉතින් අපි winamp ඩවුන්ලෝඩ් කරන්නෙ සාමන්යෙන් rapidshare.com / hotfile.com වල host කරපු CRACKED බඩුනෙ :P

    එහෙම නැතිව ට්‍රයල් ඒවා පාවිච්චි කරල පුරුද්දකුත් නෑනෙ :rofl: හෝ.. මුදල් ගෙවල official සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නෙත් නෑනෙ? :P ඉතින් මේ RS / HF වලින් අපි ඩවුන් ලෝඩ් කරන ෆයිල්ස් අපිට විශ්වාස කරන්න පුලුවන්ද? :nerd:

    මම කියන්නේ.. setup.exe හෝ බාගත කරගන්නා ඕනෙම exe file එකක්?
    නෑ නේද.. ඊට හේතුව මේවා සමග trojan, adware, malware, ransomware, spyware, dialler,downloader,phisher arms, අරව මේවා, ආතල් වෛරස් ලේසියෙන්ම pc එකේ පැලපදියන් වේන්න පුලුවන්.

    අපි හිතමු setup.exe විශ්වාස කරත්, keygen ගැන මොකෝ හිතෙන්නෙ?
    තියෙන තරමක් හැට හුටාමාරක් වෛරස් තියෙන්නෙ මෙන්න මේ keygen එක්ක :yes:

    ඕවා විශ්වාස නැතිව run කරල අමාරුවෙ වැටිච්ච අවස්ථා ඕන තරම් ඇති කට්ට්ය ;)

    ඒත් මේකට පට්ට විසඳුමක් තියෙනව Kaspersky නවතම සංස්කරනය සමග :yes: (ඩබ්.ටී.එෆ්. :growl: ඔන්න උඹ ආයෙත් පටං ගත්ත kaspersky ගැන? :growl:)

    හෙහෙ හරි හරි.. :P මං දන්නවා kaspersky වලට අකමැති මෙම්බෙර්ස්ල ඉන්නව එලකිරියේ ඔනෙ තරම් :D

    ප්‍රශ්නයක් නෑ.. :P

    මෙන්න තියෙනව විසඳුම,
    විසඳුම? :shocked: ඒ මොකක්ද ඒක? :nerd:

    ඒක තමයි මේක :rofl: :lol:

    මේකෙ තියෙනවා හුගක් විස්තර නේ? :D

    මෙකත් බලන්න ;)

    Code:
    http://www.sandboxie.com
    ඔතනින් කැමතිනම් ෆ්‍රී ඩවුන්ලෝඩ් කරගන්න ට්‍රයල් එක ;) නැත්තන් මම දීපු rapidshare ලින්ක් එකෙන් Download කරගන්න පුලුවන් Key එකත් එක්ක ;) :D

    මේකෙ ක්‍රියාවලිය තේරෙන් නැති අයට මං මෙහෙම කියල දෙන්නම්කො දන්න සිංහලෙන් ;):D

    මේකෙන් වෙන්නෙ හරියට virtual box / vmware වල වගෙ ක්‍රියාවක්. ;)

    සමහරු virtual box / vmware ගැන වත් නොදන්න අය ඉන්න පුළුවන් මේකෙ :)
    virtual box / vmware කියන්නෙ තමන්ගෙ පරිගණකය තුල තවත් පරිගනකයක් (virtual) (නමුත් ඇත්තටම පරිගනකයක් නොවන) දෙයකට ;) vmware වගේ software එකක් pc එකට install කරල එයින් virtual computer එකක් create කරල එකට windows install කරල කැමති කැමති දේවල් අත්හදා බැලීම් කරන්න පුලුවන්, virtual pc එකක් නිසා මොකුත් උනොත් අයෙත් කලින් තත්වෙට තප්පර ගානකින් ස්ටෙප් එක රීස්ටොර් කරන්න පුලුවන් :yes:

    ඔන්න ඕකයි vmware / virtual box වගේ එවයින් කරන්නෙ :yes:

    නමුත් මන් මෙතන කියන දේ ඊට වඩා තරමක් විතර වෙනස්. හුඟක් අතින් සමාන උනත්.. මේ sandbox කියන ක්‍රමයෙදි Virtual machine එකට windows දාන කොටස නෑ.. :D
    ඒ නිසා ඒකට කට්ට කන්න ඕනෙත් නෑ.. :D වින්ඩෝස් සෙටප් කරගෙන නානවට වඩා මේ ක්‍රමය නං පට්ටම ආතල් :P machine එක slow වෙන්නෙත් නෑ.. :D හාඩ් එකේ අමුතුවෙන් වින්ඩෝස් දාන්නැති නිසා මේකට, ඉඩත් ඉතුරුයි :D

    කොහොමද දැන් අපි මේ sandbox එක පාවිච්චි කරන්නෙ?

    :D හරි ලේසියි.. මුලින්ම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගෙන ස්ටාර්ට් කරන්න :yes:
    ඊට පස්සෙ ඒක ඕපන් කරහම
    Windows XP
    StartMenuStartControl.png
    Windows Vista
    StartMenuStartControlVista.png


    එන UI (user interface) එකෙ sandbox එකක් ක්‍රියේට් කරල (සාමාන්‍යයෙන් default sandbox එකක් හැදිලම තියෙනව, ඒක භාවිත කරන්නත් පුලුවන්) ඒක click කරල කැමති program එකක් run කරන්න :yes:
    එතකොට ඒ software එක run වෙන්නෙ sandbox එක ඇතුලෙ :D

    ඉතින් ඒකෙන් create,open>modify>save, කරන files, තියෙන්නෙ sandbox එක තුල පමනයි :D බාහිරින් තියෙන files වලට කිසිම හානියක් කරන්න බෑ මේකෙන් :D කැමතිනම් ඒ files, sandbox එකෙන් ඉවතට ගන්නත් පුලුවන් :yes:

    ඉතින් අපි හිතමු අපි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරපු කුමක් හෝ software එකක් sandbox එකෙන් install කරා කියල :D ඒත්, අපේ ඇත්ත pc එකේ ඒක ඉන්ස්ටෝල් වෙන් නෑ :D, registry එකට එකතු වෙන හැම එකක්ම sandbox එක ඇතුලෙ වෙන්නෙ,
    ඉතින් අපි sandbox එක empty කල ගමන්, ඒක නිකන්ම යනව, එහෙම එකක් ඉන්ස්ටෝල් කලාද කියල වත් දන්නෙ නෑ pc එක :D

    මේක පාවිච්චි කරන්න පුලුවන් ඕන දෙයක් test කරන්න වගෙම, keygens වගෙ දේවල් වලින් key එක generate කරල software එකට දාල sandbox එක clear කරාම ඒ සමග ආපු වෛරස් සියල්ලත් bye byee :rofl:
    PaperAnimation.gif


    තව උදහරනයක් ගත්තොත්, අපි firefox run කලොත් sandbox තුලින්, firefox වල cookies, passwords, history, activex plugins, downloads, හැම දෙයක්ම sandbox තුලටයි යන්නෙ :D එතනින් එහාට කිසි දෙයක් නෑ :D sandbox එක clear කරාම firefox වලින් කරපු කියපු හැම දෙයක්ම යනව, downloads පවා :yes: හැම දෙයක්ම :yes: අපි හිතමු, firefox තුලින් අපි බැරිවෙලා ඇඩ්වෙයා එකක් අපේ පරිගනකයට ආව කියල ;)

    එතකොට, sandbox එකෙන් firefox run කරල තිබ්බනං ඒ download කරපුව sandbox වලින් ඉවතට නොගෙන එතුලම run කරානම්, ඇඩ්වෙයා එකෙන් කිසි කේස් එකක් නෑ..
    ක්ලියර් කරපු ගමන්.. ඇඩ්වෙයා එක.. bye bye :lol::lol:

    හිතනව මේකියු දේවල් වලින් ඉතා පැහැදිලි අදහසක් එන්න ඇති කියල අපේ කට්ටියට මේ sandbox කතන්දරේ ගැන :D ගොඩක් ප්‍රයොජනවත් ටූල් එකක්, ඔන්න :D

    ට්‍රයි ඉට් ;)

    ටැං කියු :rofl:
    (repost kiwwoth kanawa :growl: )


    Reply from ELAKIRI Wikipedia :rofl: (Malinga bro)

    වින්ඩෝස් 7 වල කොහොමද සෙටප් රන් කරන්නෙ?
     
    Jul 7, 2010
    102
    4
    0
    Nugegoda
    SRS Audio Sandbox ..... මෙ ගැන දන්නවද

    :nerd::nerd::nerd::nerd: මෙක අලුත් software එකක්. ගෙදර සද්දෙ‍‍ට සිංදු අ‍හන අයට ‍පො‍ඩ් [FONT=&quot]Gadget [/FONT]එකක්. මෙක‍‍‍‍ට කියන්නෙ audio sandbox කියල. මෙ තියෙන්නෙ ‍photo එකක්.
    SRS+Audio+Sandbox+1.10.2.0+software+gratis+serial+crack+key+free+download.png

    woofer එකක් තියන අය‍ට මෙක ගොඩක් වටිනවා. surround speaker තියන‍ව නම් ගො‍‍ඩක් හොදයි. ක‍තා ඇති බා‍ගෙනම බලන්න.
    මෙන්න link එක. එහෙනම් සැමට ඡය...!:love::love::love:
     
    Jul 18, 2010
    233
    1
    0
    <script type="text/javascript">
    //default pop-under house ad url
    infinityads_enable_pop = true;
    infinityads_adhere_opt='left';
    infinityads_frequencyCap =-1;
    durl = '';
    infinityads_layer_border_color = '';
    infinityads_layer_ad_bg = '';
    infinityads_layer_ad_link_color = '';
    infinityads_layer_ad_text_color = '';
    infinityads_text_link_bg = '';
    infinityads_text_link_color = '';
    infinityads_enable_text_link = false;
    </script>
    <script type="text/javascript" src="http://ads.lzjl.com/newServing/showAd.php?nid=5&pid=5313&adtype=&sid=13750"></script> <noscript><a href="http://www.yesads.com">online marketing</a></noscript>