Sandese Aathei Hai

RATHUHAAMI

Active member
  • Nov 4, 2015
    254
    93
    28
    තාමත් ඇහෙද්දී මයිල් කෙලින් වෙන සින්දුවක් ... :love::love::love:

    හින්දි වචනයක්වත් තේරෙන්නේ නැති කාලේ අඬ අඬ ආසාවෙන් බලපු film එකක් Border
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    පොඩි කාලේ පුදුම ආසාවකින් බලපු ෆිල්ම් එකක්, මේ සින්දුව ඇහෙද්දී හිතට දැනෙන්නේ පුදුම දුකක් සතුටක් ගැම්මක් මිශ්‍ර වෙච්ච අමුතුම හැඟීමක්, එදත් ඇස්වලට කඳුළු අවා, අදත් ආවා, මේ සින්දුව ඇහෙද්දී හෙටත් ඒවී, මේක තමයි ලෝකේ හැම ආමි එකකම කතාව...