මොන මගුලක්ද.... මේක Trend එකක් වෙන්න දෙන්න බැ... සංගා We Need you....
අනිවා.. අනිවා ...
මොන මගුලක්ද.... මේක Trend එකක් වෙන්න දෙන්න බැ... සංගා We Need you....







අපි පැරදුනෙ සංගා ගෙ වරදකින් නෙවෙයි.
මෙහෙම දෙයක් උනොත් ඉන්දියාවෙ ඉන්න නයි පනික්කියන්ට තවත් උඩ යනවා.
සංගා ගෙ හැකියාව අඳුරගෙන තමයි එයාට ලෝක කන්ඩායමේ නායකත්වය පවා දීල තියෙන්නෙ.
අර්ජුනලා වගේ පොට්ට දෙශපාලුවන්ගෙ ඉන්දියානු චේට්ටිය ගැලවෙන්න නම්
සංගා වගේ මොලේ තියෙන කොල්ලෙක් ඉන්නම ඕන.
yes! we need him..!!!!
sira kathawa...aththa ban...sanga inna oni...me wenne mokak hari magadi wadakda....




final eke batting power play eke Nuwan kulasekarata ball karanna denna epa kiyala Murali sangage passen yanawa bt sanga ganan gannewat na...
that is not a good sign for a Captain...

Murali,sangata ehema kiwwa kiyala team eke kawuru hari ubata kiwwada?![]()





So Namal Rajapakse can captain the team from the president's box?
