Sanga We are with You

navi

Well-known member
  • Oct 4, 2006
    2,909
    328
    83
    Congratulation India.... :) Our Suraj Randiv bring you our cup.... :(

    Thanks to Mahela Jayawardana for his 103 :)

    Also, Malinga for 2 wickts :)

    Ara Randiv karayata overs 10 kata wada dunnada mandaa.....?? :rolleyes: Shit......!!


    Better luck on next time..... :)

    kulege catch ekai sangage run out chance ekai apita world cup eka ahimi kala.. but nothing to worrying we are runners up from 2007... we love our team better luck next time...
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    ඩිල්ශාන් කැච් එක ගත්ත වෙලාවෙ මම ගෙනල්ල තිබ්බ රතිඤ්ඤා වලින් බාගයක්ම පත්තු කරා....

    ඒ වෙලාවෙනම් මාරම හැඟීමක් ආවේ...

    ඒත් අපරාදේ...

    දැන් ඉතින් මොනා කරන්නද....:(

    සන්ගා ඇතුලු කණ්ඩායමට අපේ උපහාරය...! :love:


     
    • Like
    Reactions: sandunhiran

    Himalkanishka

    Member
    Feb 21, 2008
    162
    12
    0
    We are strong AS ONE boys you did well but not enough for the day....next 4 years we well try get the cup......weldone boys sanga,mahela,dil,murali......all guyes of the team
     
    • Like
    Reactions: sandunhiran

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේ වන විට ලෝක කුසලානය අපිට අහිමි වී ඇත. ශ්‍රී ලංකා පිලට පහසුවෙන් ලබා ගැනීමට තිබු ජයක් අපගේ පන්දු රැකීමේ දුර්වලකම නිසා අහිමි විය. එහෙත් මෙතරම් කල් ක්‍රීඩා කොට අවසන් මහා තරඟය දක්වා පැමිණ අප ශ්‍රී ලංකාවේ නම බැබලවූ ක්‍රීඩකයින් අපට අමතක කල හැකිද ?

    තව අවුරුදු 4 කට ලෝක කුසලානයක් නොමැති බව සත්‍යකි එහෙත් දැන් කල යුතුව ඇත්තේ ඉන්දියාවට එරෙහිව එක්දින තරඟාවලියයක් පවත්වා අය ජයගෙන නියම ක්‍රිකට් ලෝක ශූරයන් අප බව ඔප්පු කිරීම නොවේද ?

    ඉන්දියාවට මෙය සිදුවූවා නම් මේ වන විට ඉන්දියානු ක්‍රීඩකයින්ගේ නිවාස වලට ගිනි ඇවිලී අවසානය එහෙත් අප ශ්‍රී ලාංකිකයෝ බුද්ධිමත් ජාතියක් වෙමු. මෙම පරාජය ජයට හැරවීමට අවශ්‍ය ශක්තිය අප කණ්ඩායම සතුවේ. නුදුරු අනාගතයේදී ඔවුන් එය ඔප්පු කර පෙන්වනු ඇත

    ජයග්‍රහණයට පියවරුන් දහසකි , පරාජය අවජාතකද ?

    සංගක්කාර ප්‍රමුඛ ක්‍රිකට් විරුවනි අප ඔබ සමගයි


    sri-lanka-cricket-team-119.jpg

    Okkoma hari but SL vs IND another series ekak nam epo..mona magulak da ban kiyak kiyala baluwada,epa wenawane :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගරු කරනවා උඹේ අදහසට.........
    අපි අපේ කොල්ලොංව තනිකරන්නේ නැහැ.........
    හැබැයි දුර්වල තා මග හැරව ගැනීමේ වගකීම 100% ක්‍රීඩකයින්ගේ අතේ තියනවා..........
    පරාජයෙන් උගත් පාඩම් එක්ක ඉදිරියට යමු.......
    කවුරුත් අමතක කරන්න නරකයි.........
    අපි දැං අවරුදු ගානක ඉඳං ලෝකයේ දෙවනියට හොඳම කණ්ඩායම බව...........