Sangakkara 2020

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    umba sangage thaththada kiyela tamai ahanna wenne :lol:
    illuwe naththan hondai..illuwath denne nang na chande :P
    matath meka dakke gaman hithune wade allanna yanewa wage thamai :)
    ඇයි දැන් මේකේ මනුස්සයෙක් ගැන කතා කරන්න උගේ තාත්ත වෙන්න ඕනෙද :rolleyes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    ඇයි දැන් මේකේ මනුස්සයෙක් ගැන කතා කරන්න උගේ තාත්ත වෙන්න ඕනෙද :rolleyes:

    na..hena wagakeemakin kiwwe u chande illanne taran moda na kiyela..ekai kiwwe :P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :rofl: ත්‍රෙඩ් දාන්න හොඳ නෑ මලාට. පොස්ට් එච්චර අවුලක් නෑ:P

    හ්ම්ම්..........දැම්ම මේ උඩින් දාලා තියෙන පොස්ට් එකේ SS එකක් ගහලා ආකයිව් එකේ සේව් කරගන්න ඕනේ.
    :rolleyes::rolleyes::rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    na..hena wagakeemakin kiwwe u chande illanne taran moda na kiyela..ekai kiwwe :P
    මේ තියෙන තත්ත්වෙත් එක්ක යුඑන්පියෙන් චන්දෙ ඉල්ලන්න නං මෝඩයෙක් වෙන්නම ඕනේ මමනං කියන්නේ හා නැද්ද :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    හ්ම්ම්..........දැම්ම මේ උඩින් දාලා තියෙන පොස්ට් එකේ SS එකක් ගහලා ආකයිව් එකේ සේව් කරගන්න ඕනේ.
    :rolleyes::rolleyes::rolleyes:
    හාපෝ මිත්‍ර වේසෙන් ඉන්න පාප මිත්‍රයෝ කියන්නේ මුන්ට තමා :angry:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    මේ තියෙන තත්ත්වෙත් එක්ක යුඑන්පියෙන් චන්දෙ ඉල්ලන්න නං මෝඩයෙක් වෙන්නම ඕනේ මමනං කියන්නේ හා නැද්ද :P

    aniwa..mahinda unp eken illuwath paradinewa :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    aniwa..mahinda unp eken illuwath paradinewa :lol:

    ගෝඨාභය UNP එකෙන් චන්දෙ ඉල්ලුවත් දැන් දිනන්න බැහැ බන්.. හැමෝම දන්නවනෙ UNP කවුරු ජනාධිපති උනත් අර Royal එකේ "නලුවෙක් නොව මොලයක්" ඇවිත් රටේ අගමැති වෙනව කියල.. :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    ගෝඨාභය UNP එකෙන් චන්දෙ ඉල්ලුවත් දැන් දිනන්න බැහැ බන්.. හැමෝම දන්නවනෙ UNP කවුරු ජනාධිපති උනත් අර Royal එකේ "නලුවෙක් නොව මොලයක්" ඇවිත් රටේ අගමැති වෙනව කියල.. :lol:

    awurudu 20 kata withera enne na..eke sure..kapuwath kola un unath chande katu gaane scene eke inne dan :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    awurudu 20 kata withera enne na..eke sure..kapuwath kola un unath chande katu gaane scene eke inne dan :yes:

    රනිල්ව අවතක්සේරු කරන්නත් එපා.. කෙලින් ඉන්න පන නෑ වගේ හිටියට රනිල් කියන්නෙ නියම කපටියෙක්.. මංගලත් ලගින්ම ඉන්නවනෙ.. මොනවහරි ගේමක් ගහයි චන්දෙ ලං කරල..

    මේ පාර චන්දෙදි පොදු අපේක්ශක ලනුව කන්නෙ කවුද කියලයි මට බලන්න ඕනි.. :lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    රනිල්ව අවතක්සේරු කරන්නත් එපා.. කෙලින් ඉන්න පන නෑ වගේ හිටියට රනිල් කියන්නෙ නියම කපටියෙක්.. මංගලත් ලගින්ම ඉන්නවනෙ.. මොනවහරි ගේමක් ගහයි චන්දෙ ලං කරල..

    මේ පාර චන්දෙදි පොදු අපේක්ශක ලනුව කන්නෙ කවුද කියලයි මට බලන්න ඕනි.. :lol:

    moka illuwath unp eken nan illanne wedak na kiyela tamai kiyanna wenne..dead end for unp....katussa kiwwa wage sanga echchara moda wena ekak na kiyela hithamu
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,385
    4,126
    113
    Home sweet home ..
    හමුදාවේ අයට කෑමක් දෙන්නෙ නං පලවෙනි වතාවට වෙන්න ඇති, ඒ උනාට සෑහෙන කල් ඉඳන් හොඳ වැඩ කරනවා ඔය සංගා මුරලි මහේල සෙට් එකම. ඒ හින්ද එකපාරම හදිසියේ කරුණාවක් පහල වෙලා චන්ද ගන්න මිනිස්සුන්ට උදව් කරනවා කියල හිතන්න හේතුවක් නෑ.

    ඔය මනුස්සය චන්දෙ ඉල්ලන්න තරං මෝඩ නෑ :yes:

    Onna kiwwa ekk .... Ubath iwarayy onn :lol:
    Kirye Inna Kann meka mathakk karala deyy ubata
    Snaga awoth
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    ගෝඨාභය UNP එකෙන් චන්දෙ ඉල්ලුවත් දැන් දිනන්න බැහැ බන්.. හැමෝම දන්නවනෙ UNP කවුරු ජනාධිපති උනත් අර Royal එකේ "නලුවෙක් නොව මොලයක්" ඇවිත් රටේ අගමැති වෙනව කියල.. :lol:

    :yes::yes::yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    :rofl: ත්‍රෙඩ් දාන්න හොඳ නෑ මලාට. පොස්ට් එච්චර අවුලක් නෑ:P
    සංගා නම් එන්නේ නැති වෙයි බන් ඒත් පොනිල් ෂුවර් නැ
    ඕන එකෙක්ගේ මොලේ කාලා පොදු අපේක්ෂකයා කරන්ඩ පොරට පුළුවන්
    මැරෙනකම් අය විපක්ෂ නායක ඉන්ඩ ඉන්න පොරට සංගා උනත් කමක් නැ මොලේ කාලා ගන්ඩ

    :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සංගා නම් එන්නේ නැති වෙයි බන් ඒත් පොනිල් ෂුවර් නැ
    ඕන එකෙක්ගේ මොලේ කාලා පොදු අපේක්ෂකයා කරන්ඩ පොරට පුළුවන්
    මැරෙනකම් අය විපක්ෂ නායක ඉන්ඩ ඉන්න පොරට සංගා උනත් කමක් නැ මොලේ කාලා ගන්ඩ

    :yes:

    හිටං පච වෙලා ඉන්නෙ. ඒක නිසා පොදු අපෙක්ෂක ගුණ්ඩුව මිනිස්සු කාවිද කියන්න බැහැ.
    දැන් අනික් පැත්තෙ එවුන්ට මෙ වෙලාවෙ ගන්න තියෙන වාසිය තමා මුස්ලිම් ත්‍රස්තවාදය නැති කරනවා කියන එක ඉස්සරහට දාලා කැම්පෙන් කරලා යු ඇන් පි එකෙ පාවෙන බහුතර සිංහල ඡන්ද ටික කඩාගෙන දිනන එක.
    කලින් වතාවල් වල සුළුජාතීන් තමා තීරණය කලෙ ජනපති.
    මෙ සැරෙ සිංහලයා තීරණය කරාවි.
     
    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    රනිල්ව අවතක්සේරු කරන්නත් එපා.. කෙලින් ඉන්න පන නෑ වගේ හිටියට රනිල් කියන්නෙ නියම කපටියෙක්.. මංගලත් ලගින්ම ඉන්නවනෙ.. මොනවහරි ගේමක් ගහයි චන්දෙ ලං කරල..

    මේ පාර චන්දෙදි පොදු අපේක්ශක ලනුව කන්නෙ කවුද කියලයි මට බලන්න ඕනි.. :lol:

    Mona gema gahuwath minissu chande denne naththan wadak na ithin