sanitary pads, Adult diapers, baby diapers බැහැර කිරීම

knight1

Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    කෙල්ලනේ කොල්ලනේ..

    ⭕හැම ගෙදරකම sanitary pads(සනීපාරක්ශක තුවා) භාවිතා කරන කෙල්ලො ඉන්නවා.. වයස 50 ආසන්න වන තෙක් ඔසප් වීම සිද්ධ වෙන නිසා අනිවා භාවිතා කරනවා...

    ⭕ කුඩා ළමයි ඉන්න ගෙවල්වල සහ ගොඩක් වයස ඇවිදින්න සහ තමන්ගේ වැඩ කරගන්න බැරි ඇඳටම වෙල ඉන්න වැඩිහිටියෝ ඉන්න ගෙවල්වල කුඩා ළමයින්ට සහ වැඩිහිටියන් වෙනුවෙන් නිපදවූ diapers භාවිතා කරනවා..

    👉 නිවෙස්වල ජීවත්වන ඔබ මේවා බැහැර කරන්නේ කොහොමද?

    ගිහි තියන්න බෑ පිච්චෙන්නේ නෑ.. පිටවන දුම විශ සහිතයි
    වළලන්න බෑ දිරන්නෙත් නෑ අනික එහෙම වලවල් කපන්න ලොකු වත්තකුත් නෑ..

    කෙල්ලො කොල්ලො ඔක්කොම අදහස් දක්වන්න.. ලොකු උදව්වක්..

    👉අනික බොඩිම් වෙලා ඉන්න කෙල්ලො කොහොමද මේවා බැහැර කරන්නේ?

    ඒකත් සඳහන් කරන්න
     
    • Like
    Reactions: Heshan Daminda

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,408
    4,036
    113
    Owa nam sahena prashnayak thama mchn. Harinam ithin owa Kunu tracktor ekata denna oni. Wenama geniyala safe widihata puchchanna wage oni..

    Danna tharamin ehema deyak wenne na
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Ai puchchanna bari? Bettei, Le walai mona wisada ban. Ape gedaranan chemical hitan gini godata tamai.

    ප්‍රශ්නේ තියෙන්නේ ලේ වලවත් මළපහ වලවත් නෙවෙයි
    පෑඩ් ඩයපර් හදන්න භාවිතා කරන අමුද්‍රව්‍ය වලයි..

    කට්ටිය ඕගොල්ලන්ගේ ගෙවල්වල මේවා බැහැර කරන විදිය වෙන වෙනම දක්වන්න please

    1. sanitary pads

    2. diapers
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Owa nam sahena prashnayak thama mchn. Harinam ithin owa Kunu tracktor ekata denna oni. Wenama geniyala safe widihata puchchanna wage oni..

    Danna tharamin ehema deyak wenne na
    oyage gedara kohomada sidda wenne
    1.pads
    2.diapers

    අපිනම් කරන්නේ බැරල් එකකට දාලා බුමිතෙල් දාලා පුච්චන එක
    monawada

    pads?
    diapers?

    please meka wena wenama sandhahan karanna
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    oyage gedara kohomada sidda wenne
    1.pads
    2.diapers

    monawada

    pads?
    diapers?

    please meka wena wenama sandhahan karanna

    diaper වලටත් කලේ එකම තමා
    ඒ දෙන්නා ලොකුයි ඉතින් වයිෆ් ගේ pad ටික තමා දැන් නම්
     
    • Like
    Reactions: NRTG

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Ai Kunu tracktor eken owwa ganne nadda? ape pathe nan plastic ewwa ganne once a month..hoda welawata podi ekek nathe hitiyanan mala keliyai
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    Ai Kunu tracktor eken owwa ganne nadda? ape pathe nan plastic ewwa ganne once a month..hoda welawata podi ekek nathe hitiyanan mala keliyai
    gedara inna ladies lage pads walata mokada karanne?
    kunu tractor ekata denawada?
    egollo geniyanawada?
    ehema denawa nam denne kohomada? wenama othalada? bag eka baluwama penawada thiyenne pads kiyala? ehema penna thiyenawa nam egollo ba kiyanne nadda?
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    gedara inna ladies lage pads walata mokada karanne?
    kunu tractor ekata denawada?
    egollo geniyanawada?
    ehema denawa nam denne kohomada? wenama othalada? bag eka baluwama penawada thiyenne pads kiyala? ehema penna thiyenawa nam egollo ba kiyanne nadda?

    මේ.. චූ කොල්ලෝ.. පාඩම් කරහන් ගිහුන්.. සිස්සත්වෙත් ලගයිනේ!! 🤣
     
    • Haha
    Reactions: johnferna678

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ප්‍රශ්නේ තියෙන්නේ ලේ වලවත් මළපහ වලවත් නෙවෙයි
    පෑඩ් ඩයපර් හදන්න භාවිතා කරන අමුද්‍රව්‍ය වලයි..

    කට්ටිය ඕගොල්ලන්ගේ ගෙවල්වල මේවා බැහැර කරන විදිය වෙන වෙනම දක්වන්න please
    ehenam ithin tactoreta dapan. Un kudu goda haranne na. koleka ethuwa dunna.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මේ.. චූ කොල්ලෝ.. පාඩම් කරහන් ගිහුන්.. සිස්සත්වෙත් ලගයිනේ!! 🤣
    machan this is not a joke..
    like a survey, for my friend.. before start a survey.. to get some idea based on how people manage these waste as this causes pollution
     
    Last edited: