කෙල්ලනේ කොල්ලනේ..
හැම ගෙදරකම sanitary pads(සනීපාරක්ශක තුවා) භාවිතා කරන කෙල්ලො ඉන්නවා.. වයස 50 ආසන්න වන තෙක් ඔසප් වීම සිද්ධ වෙන නිසා අනිවා භාවිතා කරනවා...
කුඩා ළමයි ඉන්න ගෙවල්වල සහ ගොඩක් වයස ඇවිදින්න සහ තමන්ගේ වැඩ කරගන්න බැරි ඇඳටම වෙල ඉන්න වැඩිහිටියෝ ඉන්න ගෙවල්වල කුඩා ළමයින්ට සහ වැඩිහිටියන් වෙනුවෙන් නිපදවූ diapers භාවිතා කරනවා..
නිවෙස්වල ජීවත්වන ඔබ මේවා බැහැර කරන්නේ කොහොමද?
ගිහි තියන්න බෑ පිච්චෙන්නේ නෑ.. පිටවන දුම විශ සහිතයි
වළලන්න බෑ දිරන්නෙත් නෑ අනික එහෙම වලවල් කපන්න ලොකු වත්තකුත් නෑ..
කෙල්ලො කොල්ලො ඔක්කොම අදහස් දක්වන්න.. ලොකු උදව්වක්..
අනික බොඩිම් වෙලා ඉන්න කෙල්ලො කොහොමද මේවා බැහැර කරන්නේ?
ඒකත් සඳහන් කරන්න
ගිහි තියන්න බෑ පිච්චෙන්නේ නෑ.. පිටවන දුම විශ සහිතයි
වළලන්න බෑ දිරන්නෙත් නෑ අනික එහෙම වලවල් කපන්න ලොකු වත්තකුත් නෑ..
කෙල්ලො කොල්ලො ඔක්කොම අදහස් දක්වන්න.. ලොකු උදව්වක්..
ඒකත් සඳහන් කරන්න