sanitary pads, Adult diapers, baby diapers බැහැර කිරීම

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    කුණු Tractor තාමා පොඩි එකාගේ එව්වා දෙන්නේ
    සති 2 සැරයක්
    අරන් යනවා
    අපි හැම සති 2 වගේ සැරයක් සල්ලි දෙනවා
    කුණු නැත්නම් ඉල්ලන් හරි යනවා
    පුදුම සේවයක් කරන්නේ ඒ මිනිස්සු හැමදාම අවොත් අපි කුල් වතුර බෝතලයක් දෙනවා බොන්න කට්ටියට
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    කුණු Tractor තාමා පොඩි එකාගේ එව්වා දෙන්නේ
    සති 2 සැරයක්
    අරන් යනවා
    අපි හැම සති 2 වගේ සැරයක් සල්ලි දෙනවා
    කුණු නැත්නම් ඉල්ලන් හරි යනවා
    පුදුම සේවයක් කරන්නේ ඒ මිනිස්සු හැමදාම අවොත් අපි කුල් වතුර බෝතලයක් දෙනවා බොන්න කට්ටියට

    සල්ලි දෙන එක හැම සති දෙකකට සැරයක් නම් දෙන්න තියාගන්න එපා.. නිකන් හරි ඔයාට ආර්තික අපහසුතාවයක් ඇවිත් දෙන්න බැරි උන දාට ඔය සේවයක් කරනවා කියපු කටින්ම කුනුහරප කියාවි.. උන් ගෙනියන්නේ නෑ .. එහෙම වැඩක් වුනා මගේ අසල්වැසියෙකුට.. අපි ඉන්නේ ප්‍රධාන ගනයේ වාහන යන පාරක.. විවිධ ද්‍රව්‍ය අනුව දවස් බෙදාගෙන දිනපතා එනවා.. මගේ අසල්වාසියත් ඔයාවගේ සල්ලි දුන්නා නමුත් එයාගේ මනුස්සය ඩිවෝස්වුනා, ළමයගේ වියදම් අධික වුන, හරි සිතීර රස්සාවක් නෑ කුනු ගෙනියන එක්කෙනාට දෙන සල්ලි නැවතුනා ආර්තික අපහසුතාවය නිසා.. අවසානයේ කුනු ගෙනියන්නේ නැතුව කචල්..

    අපිත් දෙනවා සිංහල අවුරුද්දට සහ අවුරුද්ද අවසානයේ

    ළමයගේ diapers දෙනවා කිව්වනේ.. ඒවායේ මළපහ තියෙන නිසා ගැටළුවක් නැද්ද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,766
    113
    Dan balapan owa pucthanawa ita passe gas walin owa uranawa ewalin fruit ewilla ubala kanawa :sorry: :sorry:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    සතියට සැරයක් කුණු ගෙනියන්න එනවා අපේ පැත්තේ. හොඳට කඩදාසි වල ඔතලා, බෑග් එකක දාලා කුණු අස්සේ දානවා ඔය ඔක්කොම දේවල්. දැක්කොත් ගෙනියන්නේ නැති වෙයි කියලයි එහෙම කරන්නේ.
     
    • Like
    Reactions: kepu

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    ඕවා ජාතික ගැටලු
    අපෙ පැත්තෙ බෝඩිමකට ආව කෙල්ලෙක් ඕවා කොමඩ් එකට දාලා ෆ්ලෂ් කරලා වැඩට ගිහින්,
    භට බ්ලොක්වෙලා කව්රුත් දන්නෑ මින් එක,
    ගෙදර ඇන්ටි කම්බි දාලා ඇනලා ඇද්දාම පෑඩ් ආවලු,
    ඒ ගෙදර උන්ට දවසක් විතර ලැට් එකට යන්න බැරි වෙලා ඉතින් බටේ හිරවෙලාම හන්දා.
    වැඩේ කියන්නෙ ඊලගපාරත් ඒකි ඒවැඩෙම කරලා
    පස්සෙ ඇන්ටි කියලා ඕම කරන්න එපා අපිට ගූ අසන්න බෑ කියලා
     
    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    kunu tractor eken ape nam geniyanawa diapers and pads idul genna ena dawasatama
    Babage diapers ekkama pads dala denawa bag eke , mokuth awlak nam ne tractor eken aran yanawa.
    week 2kakata serayak wage T bonna kiyala kiyak hari denawa. salli denna mandatory ne. kunu geniyana nisa kegahala ge laga nawaththala.
    Kalin comment ekak dekka salli denna epa kathawa. rs 50 -100k denne. hena ganan denne ne :P
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Apita ena kunu lorry eke daily geniyanne plastic nathuwa anith ewa.once a week plastic geniyanawa.eth pampers geniyanne na.epa wenawa ithin
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Last edited:

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    Barrel wala puchchana aya barrel eka wenas karalada hadagena thiyenne? puluwan nam thiyena kenek image ekak danna.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    සල්ලි දෙන එක හැම සති දෙකකට සැරයක් නම් දෙන්න තියාගන්න එපා.. නිකන් හරි ඔයාට ආර්තික අපහසුතාවයක් ඇවිත් දෙන්න බැරි උන දාට ඔය සේවයක් කරනවා කියපු කටින්ම කුනුහරප කියාවි.. උන් ගෙනියන්නේ නෑ .. එහෙම වැඩක් වුනා මගේ අසල්වැසියෙකුට.. අපි ඉන්නේ ප්‍රධාන ගනයේ වාහන යන පාරක.. විවිධ ද්‍රව්‍ය අනුව දවස් බෙදාගෙන දිනපතා එනවා.. මගේ අසල්වාසියත් ඔයාවගේ සල්ලි දුන්නා නමුත් එයාගේ මනුස්සය ඩිවෝස්වුනා, ළමයගේ වියදම් අධික වුන, හරි සිතීර රස්සාවක් නෑ කුනු ගෙනියන එක්කෙනාට දෙන සල්ලි නැවතුනා ආර්තික අපහසුතාවය නිසා.. අවසානයේ කුනු ගෙනියන්නේ නැතුව කචල්..

    අපිත් දෙනවා සිංහල අවුරුද්දට සහ අවුරුද්ද අවසානයේ

    ළමයගේ diapers දෙනවා කිව්වනේ.. ඒවායේ මළපහ තියෙන නිසා ගැටළුවක් නැද්ද
    මලපහ අයින් කරලා දෙන්නේ බන්
    ඒවා වැසිකිලියට දාල ෆ්ලුෂ් කරනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අපේ නගර සභාවෙන් ඔව්වා බාර ගන්නේ නෑ. ඒක නිසා අපි නම් කරන්නෙම රෙදි ඩයපර්ස් අන්දන එක. හෝද හෝද අන්ඳවන්න පුලුවන්. වියදමත් අඩුයි. ඒවගේම පරිසරයටත් හොඳයි.

    1634283098871.jpeg

    ඒත් ඉඳලා හිටලා පාවිච්චි වෙන එව්වා එකතු කරලා පාරෙන් තියලා සල්ලි කොළයක් පේන්න තිබ්බම ගෙනියනවා ට්‍රැක්ටර් එකෙන්ම.

    පොඩි ළමයින්ට රෙදි එව්වා පාවිච්චි කරන්න බලන්න.