barrel eka mokak hari wenas kamak karala hadagenada thiyenne?baral eke puchchanawa
barrel eka mokak hari wenas kamak karala hadagenada thiyenne?baral eke puchchanawa
Barrel ganna thiyenawa. Uda piyana ain kara. Ekata demma burn kara. Ethule rasne wedi nisa pichenawa. Incinerator ekak wagebarrel eka mokak hari wenas kamak karala hadagenada thiyenne?
කුණු Tractor තාමා පොඩි එකාගේ එව්වා දෙන්නේ
සති 2 සැරයක්
අරන් යනවා
අපි හැම සති 2 වගේ සැරයක් සල්ලි දෙනවා
කුණු නැත්නම් ඉල්ලන් හරි යනවා
පුදුම සේවයක් කරන්නේ ඒ මිනිස්සු හැමදාම අවොත් අපි කුල් වතුර බෝතලයක් දෙනවා බොන්න කට්ටියට

barrel eke oxidation wena ekane wenne. home made incinerator ekak hadanna widihak nedda sinhaluBarrel ganna thiyenawa. Uda piyana ain kara. Ekata demma burn kara. Ethule rasne wedi nisa pichenawa. Incinerator ekak wage
මලපහ අයින් කරලා දෙන්නේ බන්සල්ලි දෙන එක හැම සති දෙකකට සැරයක් නම් දෙන්න තියාගන්න එපා.. නිකන් හරි ඔයාට ආර්තික අපහසුතාවයක් ඇවිත් දෙන්න බැරි උන දාට ඔය සේවයක් කරනවා කියපු කටින්ම කුනුහරප කියාවි.. උන් ගෙනියන්නේ නෑ .. එහෙම වැඩක් වුනා මගේ අසල්වැසියෙකුට.. අපි ඉන්නේ ප්‍රධාන ගනයේ වාහන යන පාරක.. විවිධ ද්‍රව්‍ය අනුව දවස් බෙදාගෙන දිනපතා එනවා.. මගේ අසල්වාසියත් ඔයාවගේ සල්ලි දුන්නා නමුත් එයාගේ මනුස්සය ඩිවෝස්වුනා, ළමයගේ වියදම් අධික වුන, හරි සිතීර රස්සාවක් නෑ කුනු ගෙනියන එක්කෙනාට දෙන සල්ලි නැවතුනා ආර්තික අපහසුතාවය නිසා.. අවසානයේ කුනු ගෙනියන්නේ නැතුව කචල්..
අපිත් දෙනවා සිංහල අවුරුද්දට සහ අවුරුද්ද අවසානයේ
ළමයගේ diapers දෙනවා කිව්වනේ.. ඒවායේ මළපහ තියෙන නිසා ගැටළුවක් නැද්ද