Sanjana Onaali Gamarachchi

xVOLDYx

Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    තූත්තුකුඩිය කියාගන්න බෑ වගේ ඉන්නේ. ටිකක් කතා කලාම තමයි මෝඩ කමයි පුහු මාන්නෙයි එළියට එන්නෙ. පව් ඉතින් ඔය වගේ ඒවා කරගහගන්න පිරිමි 🤦‍♂️
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    Sexy Michael Myers GIF by Halloween
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    එකි කියන්නෙහ් ඇත්ත මොනා නැතත් ..
    තමන් හොයාගන්නහ් ඔනි තමන්ට ගැලපෙන ලිග් එකක කෙල්ලෙක්
    අවුට් ලොෆ් ලිග් කෙල්ලො හොයනහ් එවුන් තමා ඉතින් ඔකිට බනින්නෙහ් ... ඔකි කියන දෙවල් සම්පුර්න ඇත්ත ..
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,428
    113
    කෑගල්ල
    උබලා වැටෙන්න එපාබන් ඔවා බලලා. 🤣🤣🤣. ඒකිට ගැලපෙන එවුනුත් ඇති ඔනේ තරම්. vezel එකක් තියා බයිසිකලයක් වත් නැතිඋන් ඉන්නවා උබලට හරියන. හැබැයි මොන ගෑනී උනත් ලොකුවට නොවුනත් ඔය කියන හැමදේම බලනවා.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    baduwak thama , wate yana ,salli thama oneee :D:lol:
    තූත්තුකුඩිය කියාගන්න බෑ වගේ ඉන්නේ. ටිකක් කතා කලාම තමයි මෝඩ කමයි පුහු මාන්නෙයි එළියට එන්නෙ. පව් ඉතින් ඔය වගේ ඒවා කරගහගන්න පිරිමි 🤦‍♂️