Sannasgala is sold ?

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,381
    4,255
    113
    Gampaha
    Screenshot_20220416_131553.jpg




    Can we Trust these Pages ? If he has done that ever , i would never listen to him Again
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    ඉවසලා බලන් ඉදපන්
    වෙන කරන්න දෙයක් නැහැනෙ අපිට
    ඌ මේක වෙර්චස් කරනව නම් පෙනේවිනෙ.
     
    • Like
    Reactions: Amathi Putha

    Sen-lu

    Well-known member
  • අරගලයට නායකයො ඕන නැත්තෙ මේක නිසා තමයි. නායකයො හිටියම උංව ඉලක්ක කරල මේවගේ මඩ ගහන්න ලේසියි. මේක දාපු කෙනා ඒක ඔප්පු කරනකන් අපි පිලිගන්න අවශ්‍යනෑ.

    හැබැයි සන්නත් ඔතෙන්ට තමන්ගෙ ideology ඕනවට වඩා ඔබන්න එනවට මමනම් පුද්ගලිකව කැමති නෑ. එතකොට මුගෙයි ජනනායකගෙයි වෙනසක්නෑ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඔහොම එකක් නැනේ පකෝ ඔය page එකේ .. පච අදබන්නේ නැතුව ඉදපන් එල හරරකා
     
    • Like
    Reactions: Amathi Putha

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    View attachment 167417



    Can we Trust these Pages ? If he has done that ever , i would never listen to him Again
    View attachment 167417



    Can we Trust these Pages ? If he has done that ever , i would never listen to him Again
    හා හා එහෙම කියන්න එපා මේ ඉන්නේ අරගල සීය😂 අරගල සීයලා ඉන්නවා අප්පච්චිලා ඉන්නවා🤣 මේ ඉන්නේ අරගල සීයා